Dit is een Engels leren en gesproken Engels applicatie. Je kunt goed Engels spreken na het bestuderen van de lessen in de app. Deze app biedt grammaticalessen, basislessen Engels kennis en gesproken Engelse lessen. Ook geven we dagelijkse lesupdates voor de gebruikers.
මෙම යෙදවුම භාවිතයෙන් සරලව මුල සිට ඉංග්‍රීසි කථනය සියලු ව්‍යාකරණ ඉගනගත හැකි අතර මුලික දැනුමක් හෝ අවශ්‍ය නැතිව ඔබව චතුර ඉංග්‍රීසි කථිකයකු බවට පත් කිරීමට මෙම යෙදවුමට හැකිය. මුලික දැනුම, සාර්ථකව ඉංග්‍රීසි කථනය කරන ආකාරය, ඉංග්‍රීසි ව්‍යාකරණ සියල්ල මේ තුල අඩංගු වේ. මෙහි අන්තර්ගත පාඩම් මාලාව අධ්‍යයනය කර බලන්න. අනිවාර්යයෙන් ඔබට සාර්ථක ඉංග්‍රීසි කථිකයකු වීමේ හැකියාව ලැබෙනු ඇත. ස්තුතියි.