Dewana Basa Demala-Learn Tamil

500+
Downloads
Contentclassificatie
Iedereen
Screenshotafbeelding
Screenshotafbeelding
Screenshotafbeelding
Screenshotafbeelding
Screenshotafbeelding
Screenshotafbeelding
Screenshotafbeelding
Screenshotafbeelding
Screenshotafbeelding
Screenshotafbeelding
Screenshotafbeelding
Screenshotafbeelding
Screenshotafbeelding
Screenshotafbeelding
Screenshotafbeelding
Screenshotafbeelding
Screenshotafbeelding
Screenshotafbeelding
Screenshotafbeelding
Screenshotafbeelding
Screenshotafbeelding
Screenshotafbeelding
Screenshotafbeelding
Screenshotafbeelding

Over deze app

මේ ඇප් එක මගින් 1,2,3,4,5,6 ශ්‍රේණි වල සිසුන් හට දෙමළ භාෂාව පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට හැකියාව ලබෙනු ඇත දරුවන්ගේ මවුපියන්ට ද මෙම යෙදුම දරුවාගේ ඉගෙනුම් කටයුතු සඳහා ඉතා ප්‍රයෝජනවත් වනු ඇත ඔවුන්ට බලන්න සලස්වන්න .ඔවුන්ට නොතේරෙන තැනක් ඇත්නම් කියලා දෙන්න. අපි දෙන අභ්‍යාස ඔවුන්ට කරන්න දෙන්න.පසුගිය වසරවල් වල ශිෂ්‍යත්ව විභාගයේදී ආපු දෙමළ භාෂා ප්‍රශ්නත් අපි මේ ඇප් එකට එකතු කරලා තියෙනවා.
(සැ:යු- විභාගයේදී වචන/වාක්‍ය දෙමළ අකුරු වලින් ලියන්න අවශ්‍ය නැහැ. ඒවා උච්චාරණය කරන විදිය සහ තේරුම තමයි සිංහලෙන් ලියන්න තියෙන්නේ.)
එමෙන්ම දෙමළ භාෂාවේ වචන,වාක්‍ය පිළිබඳ මූලික අවබෝධයක් ලබා ගැනීමට බලාපොරොත්තුව වන ඔබ සියලු දෙනාටද වයස් භේදයකින් තොරව මෙම යෙදුම භාවිතා කරමින් දෙමළ භාෂාව පිළිබද අවබෝධයක් ලබා ගත හැකිය.

1 sita 5 wasara thek sisunta saha wadihitiyanta mulika demala bashawa pilibada danuma mema yedumen laba gatha haki wanu atha.demala basshawata athwalak wanu atha.

අන්තරගතය

*තමන් පිළිබද තොරතුරු ප්‍රකාශ කිරීම
*තම සමීප යහළුවන්ගේ තොරතුරු සුහදව විමසීම
*පවුලේ සාමාජිකයින් හදුනා ගැනීම
*ආචාරශීලි සුහද ඉල්ලීම් හා විධාන
*විශේෂ අවස්ථා සදහා සුබ පැතුම් සිදු කරන අන්දම
*පාසලේ භාවිත වන වචන හා එදිනෙදා පරිහරණය කරන භාණ්ඩ
*පොදු
*නිර්දේශිත වචන මාලාව (සතුන්,ශරිරයේ අවයව,පලතුරු වර්ග වල නම්,මාස ,දින මල් වර්ග ,රැකියාවන් ,පාට වර්ග,ආහාර පාන වර්ග ,ඇදුම් වර්ග ,එළවලු ,පට නම් කරමින් සරල වැකි කීම ,ඉලක්කම්,පැයෙහි වේලාව.... .)
*විවිධ අවස්ථාවල
*විෂය නිර්දේශය අනුව සම්පාදිතයි
*අභ්‍යාස හා
*පසුගිය විභාග ප්‍රශ්න හා පිලිතුරු

ආදී විශාල පාඩම් මාලාවක් මෙහි අන්තර්ගත වේ.මාස් පතා අප නව ක්‍රියාකාරකම් එක කරමින් ඇප් එක යාවත්කාලින කිරීමට කටයුතු කරන්නෙමු .


විශේෂ දැනුම් දීම
✪ඇප් එක සම්බන්ධව යම් තාක්ෂණික දෝෂයක් (ඇප් එක ලෝඩ් නොවීම්/පින්තූර මැකී තිබීම /ලියාපදිංචි වීමේදී ඇති වූ ගැටළු ) ඇත්නම් සියලු විස්තර සහිතව අපට දැනුම් දෙන්න (අපගේ ඊමේල් ලිපිනය - appsdevelop.lanka@yahoo.com

©2022 Dewana Basa Demala
Geüpdatet op
29 aug 2025

Veiligheid van gegevens

Veiligheid van gegevens begint met inzicht in de manier waarop ontwikkelaars je gegevens verzamelen en delen. Procedures voor gegevensprivacy en beveiliging kunnen variëren op basis van je gebruik, regio en leeftijd. De ontwikkelaar heeft deze informatie aangeleverd en kan die in de loop van de tijd updaten.
Geen gegevens gedeeld met derden
Meer informatie over hoe ontwikkelaars aangeven welke gegevens ze delen
Deze app kan deze typen gegevens verzamelen
Persoonlijke informatie, App-activiteit en 2 andere
Gegevens worden tijdens de overdracht versleuteld
Je kunt de gegevens laten verwijderen

Wat is er nieuw

API Level Updated