උසස් පෙළ භෞතික විද්යා විෂය නිර්දේශයට අයත් සියලු සමීකරණ (සම්මත එකකද සහිතව) විදිමත්ව වර්ගීකරණය කර මෙය නිර්මාණය කර ඇත.ඉංග්‍රීසි මාධ්‍යය හෝ සිංහල මාධ්‍යය ඔස්සේ අද්‍යාපනය හදාරන සිසුන්ට මෙන්ම විශ්වවිද්‍යාල සිසුන්ටද මෙම app එක උපකාරී වේ.
එක් එක් පාඩමට සමීකරණ වර්ගීකරණය කර මෙහි ඇතුලත් කර ඇත.
Denne appen er laget ved å klassifisere alle ligningene som tilhører fysikkpensumet på høyt nivå. Denne appen er nyttig for studenter som studerer på engelsk medium eller singalesisk medium, så vel som universitetsstudenter.
Ligninger knyttet til hver leksjon er kategorisert og inkludert her.