Learners Exam SL (Driving Exam

Inneholder annonser
10k+
Nedlastinger
Egnethet
Alle
Skjermbilde
Skjermbilde
Skjermbilde
Skjermbilde
Skjermbilde
Skjermbilde

Om denne appen

අප සමග එක්වූ ඔබට බොහොම ස්තුති .. !!!

අපි මේ App එක හදල තියෙන්නේ ලංකාවේ රියදුරු බලපත්‍රය ලබාගන්න අවශ්‍ය ලිඛිත මුහුණ දෙන්න සුදානමින් ඉන්න ඔබ සදහාමයි.

මුලින්ම ඔබට මාර්ග සංඥා ගැන අවබෝධයක් දෙන්න, ලංකාවේ තියෙන සියලුම මාර්ග සංඥා හා ඒවාහි තේරුම් මේ App එකට එකතු කරලා තියෙනවා. ඒ විස්තර හොදට අධ්‍යනය කළාට පස්සේ ඔයාට පුළුවන් අපි App එකට දාල තියෙන අනුමාන ප්‍රශ්න පත්‍ර 4 ට මුහුණ දෙන්න. සෑම ප්‍රශ්න පත්‍රයක් අවසානයේම ඔයාට ඔයාගේ ප්‍රගතිය පරික්ෂා කරන්න පුළුවන්. මේ විදිහට වරක් හෝ කිහිප වරක් උත්සහ ඔයාට පුළුවන් නම් රශ්න‍රශ්න පත්‍ර 4 ටම උපරිම ලකුණු ගන්න, අනිවාර්යයෙන් ඔයාට පුළුවන් රජයේ විභාගයට වාඩිවෙලා එකපාරින්ම විභාගේ පාස් වෙන්න.

අපේ එකම අරමුණ ඔයාට රියදුරු ලිඛිත පරික්ෂණයට මුහුණ දෙන්න ශක්තිමත් අත්වැලක් ලබාදීමයි.

ඔබට ජය ... !!!

Velkommen til den beste eleveksamen / kjøreeksamen -appen på Sri Lanka ... !!!

Vi har laget denne appen for deg som er klar til å møte den skriftlige testen som kreves for å få førerkort på Sri Lanka.

Først av alt, for å gi deg en ide om veiskilt, har alle veiskiltene i Sri Lanka og deres betydning blitt lagt til i denne appen. Etter å ha studert disse detaljene, kan du møte de fire gjettende spørsmålene vi har inkludert i appen. På slutten av hvert spørsmål kan du kontrollere fremdriften din. Hvis du kan få maksimalkarakterer på alle de fire spørsmålene, vil du definitivt kunne gå til regjeringseksamen og bestå eksamen med en gang.

Nøkkelegenskaper

> Inneholder informasjon om Sri Lankas veiskilt
> Inneholder alle spørsmålene som kommer i Sri Lanka Driving Theory Test
> Inneholder svar på alle spørsmål
Oppdatert
30. okt. 2022

Datasikkerhet

Sikkerhet starter med en forståelse av hvordan utviklere samler inn og deler dataene dine. Fremgangsmåtene for personvern og datasikkerhet kan variere basert på bruk, region og alder. Utvikleren har oppgitt denne informasjonen og kan oppdatere den over tid.
Ingen data deles med tredjeparter
Finn ut mer om hvordan utviklere deklarerer deling
Ingen data samles inn
Finn ut mer om hvordan utviklere deklarerer innsamling
Dataene krypteres ved overføring