SL Boarding Houses

10k+
Nedlastinger
Egnethet
Alle
Skjermbilde
Skjermbilde
Skjermbilde
Skjermbilde
Skjermbilde
Skjermbilde

Om denne appen

මෙම App එකෙන් ඔබට ඕනෑම වේලාවක ඕනෑම තැනක සිට ශ්‍රී ලංකාවේ බෝඩිම් සොයා ගැනීමට උපකාරී වේ.

ඔබ මෙම App එක භාවිතා කළ යුත්තේ ඇයි?

1. අපගේ App එක හරහා ඔබට ඕනෑම ආකාරයක බෝඩිමක් පහසුවෙන් සොයාගත හැකිය.
(Jeg). Enkeltrom (ii). Dobbeltrom
(Iii). Delt rom (vi). hus
(V). Vedlegg (vi). vandrerhjem
(Vi). leiligheter

2. ඔබට ඕනෑම කෙනෙකුට ඕනෑම බෝඩිමක් සොයා ගත හැකිය.

(Jeg). For jenter (ii). For gutter
(Iii). For jobbholdere (iv). For familier
(V). For par (vi). For alle

3. අපි ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල අසල බොහොමයක් බෝඩිම් විස්තර ලබා දෙන්නෙමු. (මෙම App එක විශ්ව විද්‍යාල සිසුන් සඳහා බොහෝ සෙයින් උපකාරිවනු ඇත.)

4. ඔබගේ සිතෙහි ඇදි බෝඩිම සොයා ගැනීමට මෙම App එක ඔබට උපකාරී වනු ඇත.

5. App එක හරහා ඔබට බෝඩිමේ ස්ථාන පිළිබඳ සියලු විස්තර නිවැරදිව ලබා ගත හැකිය.

6. වැඩි විස්තර සඳහා සම්බන්ධ කර ගැනීමට ඔබට අයිතිකරුවන්ගේ Telefonnummer ලැබෙනු ඇත.

7. අපි ඔබ වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ඕනෑම තැනකින් බෝඩිමක් සොයා දෙන්නෙමු. (ඔබ ඔබේ තොරතුරු අපගේ ගූගල් පෝරමයට ඉදිරිපත් කළ යුතුය. Se Finders detaljer)

8. ඔබට බෝඩිම් Lei එක, ළඟම ඇති ස්ථාන, පහසුකම් ආදිය වෙනත් බෝඩිම් සමඟ සැසඳිය හැකිය.

9. අපට හැකි ඕනෑම තැනක ඕනෑම අංකයක් අපි ලබා දෙන්නෙමු.

10. වැඩි විස්තර සඳහා ඔබට අප හා සම්බන්ධ විය හැකිය.

App එක දැන්ම Last ned කරලා හොඳම බෝඩිමක් හොයලා තියාගන්න.
Oppdatert
12. nov. 2024

Datasikkerhet

Sikkerhet starter med en forståelse av hvordan utviklere samler inn og deler dataene dine. Fremgangsmåtene for personvern og datasikkerhet kan variere basert på bruk, region og alder. Utvikleren har oppgitt denne informasjonen og kan oppdatere den over tid.
Denne appen kan dele disse datatypene med tredjeparter
Sted
Denne appen kan samle inn disse datatypene
Sted, Personopplysninger og 3 til
Dataene krypteres ved overføring
Du kan be om at data slettes

Hva er nytt?

November Release