OL Maths Teacher

5k+
Nedlastinger
Egnethet
Alle
Skjermbilde
Skjermbilde
Skjermbilde
Skjermbilde
Skjermbilde
Skjermbilde
Skjermbilde

Om denne appen

මෙම සාමාන්‍යය පෙළ ගණිතය එක ඩවුන්ලෝඩ් කර ගැනීමෙන් ඔබට 9, 10, 11 සියළුම ගණිත පාඩම් ආවරණය ආවරණය කරගත හැකියි.

පාඩම් අනුව වර්ගීකරණය කල කෙටි සටහන්,

ජ්‍යාමිතිය සදහා වෙනමම කොටසක්,

දිවයිනේ ජනප්‍රිය පාසල්වල වාර විභඍර ⷊඊාර

පළාත් ප්‍රශ්නපත්‍ර,

කළාප ප්‍රශ්නපත්‍ර,

පසුගිය විභාග ප්‍රශ්නපත්‍ර,

වීඩියෝ පාඩම් පැහැදිලිකිරීම්,

අනුමාන ප්‍රශ්නපත්‍ර + පිලිතුරු,

බුද්ධි වර්ධක සුවිශේෂී ගැටළු

මේ ආකාරයෙන් සාමාන්‍යය විභාගයට සූදානම්වන සිසුන් සදහා තනිවම වුවත් ගණිතය විශය ප්‍රගුණ මහගු පිටුවහලක් වන පරිදි නිමවා ඇති ඇති දුරකතන යෙදවුමකි.

කෙටි සටහන් යටතේ ශ්‍රේණිවල පාඩම් සාරංශකර පහසුවෙන් මතක තබාගත හැකිවන අයුරින් ඇත ඇත.
නව නිර්දේශයට සියළුම පසුගිය ප්‍රශ්නපත්‍ර එකතුකර ඇත.
පළාත් හා කලාප යටතේ විවිධ ප්‍රදේශවල පැවැත්වූ ප්‍රශ්න පත්‍ර පිලිත්‍රරු සමග ඇත ඇත.
දිවයිනේ ජනප්‍රිය යැයි බොහෝ පාසල්වල වාර විභාග ප්‍රශ්නපත්‍ර එකතුවක් වෙනමම දක්වා ඇත.
නිරන්තරයෙන්ම වෙනස්ම ආකාරයේ ප්‍රශ්නපත්‍ර පිලිතුරු ලබාගන්නා ආකාරයද සමගම එකතුකරනු ලැබේ.
අසීරු පාඩම් අවශ්‍යයකරන වීඩියෝ පැහැදිලිකිරීම් ද සහිතය.

විශිෂ්ඨ සාමාර්ථයක් අවශ්‍යකරන සියළුම දේ එකම ඇප් එකකින් එකකින්. දැන්ම ඩවුන්ලෝඩ් කරගන්න.
Oppdatert
30. des. 2024

Datasikkerhet

Sikkerhet starter med en forståelse av hvordan utviklere samler inn og deler dataene dine. Fremgangsmåtene for personvern og datasikkerhet kan variere basert på bruk, region og alder. Utvikleren har oppgitt denne informasjonen og kan oppdatere den over tid.
Denne appen kan dele disse datatypene med tredjeparter
Sted
Denne appen kan samle inn disse datatypene
Sted, Personopplysninger og 3 til
Dataene krypteres ved overføring
Du kan be om at data slettes

Hva er nytt?

New version - OL ගණිතය ආසාවෙන් ඉගෙනගන්න.

Appstøtte

Om utvikleren
KAHATAGASTHENNE GEDARA SUPUN BHAWANTHA KAHATAGASTHENNA
bimtecs@gmail.com
1/404, PAHALAGEDARA UDAHOROMBUWA, UDAHOROMBUWA KURUNEGALA 60000 Sri Lanka
undefined

Mer fra BimTec Solutions