Nadi Wadana - Fingerprint App

3.0
487ଟି ସମୀକ୍ଷା
100ହ+
ଡାଉନଲୋଡଗୁଡ଼ିକ
ବିଷୟବସ୍ତୁ ମୂଲ୍ୟାଙ୍କନ
ସମସ୍ତେ
ସ୍କ୍ରିନସଟ୍ ଛବି
ସ୍କ୍ରିନସଟ୍ ଛବି
ସ୍କ୍ରିନସଟ୍ ଛବି
ସ୍କ୍ରିନସଟ୍ ଛବି
ସ୍କ୍ରିନସଟ୍ ଛବି
ସ୍କ୍ରିନସଟ୍ ଛବି

ଏହି ଆପ୍ ବିଷୟରେ

නාඩි වදන ජ්‍යෝතිෂ යෙදවුම මගින් ඔබට ලබා ගත හැකි සේවාවන් පහත දැක්වේ.

*** සවිස්තරාත්මක ජීවිත පලාපල.
*** දවසේ පලාපල.
*** දවසේ ධන වාසනා විග්‍රහය.
*** දවසේ නාඩි ක්‍රියාත්මක වන අයුරු.
*** දවස ශුභ කිරීමට මන්ත්‍ර.
*** මන්ත්‍ර මංජුසාව.
*** සිහින පලාපල.
*** නැති වූ දේවල් සොයා ගැනීම.
*** මාසික පලාපල.
*** වාර්ෂික පලාපල.
*** අංක පොරොන්දම් ගැලපීම.
*** පෙර ආත්මයේ විස්තර.
*** මරණය පිළිබඳව විග්‍රහය.
*** මතු ආත්මයේ විස්තර.
*** උපන් දිනයට පලාපල.
*** නමින් හෙළි වන චරිතය.
*** ප්‍රේමය හා විවාහය.
*** අංක විද්‍යා පලාපල.

ඔබට අවශ්‍ය සේවාව තෝරා ගන්න. ඉන්පසු දුරකතනයේ තිරය මත ඔබේ ඇඟිල්ල තබා නාඩි වදනට ප්‍රවේශ වී ඔබේ ජීවිතයට අදාළ සියලුම ජ්‍යෝතිෂ්‍ය තොරතුරු බලා ගන්න.

නාඩි වදන යනු ඉපැරණි ජ්‍යෝතිෂ්‍ය, යන්ත්‍ර මන්ත්‍ර, අංක විද්‍යා, නිමිති ක්‍රම වැනි ගුප්ත විද්‍යා ක්‍රම වේදයන් භාවිතයෙන් සකසා ඇති සිංහල යෙදවුමකි.

සැ: යු: යෙදවුමට ප්‍රවේශ වීමට හා යෙදවුමේ ක්‍රියාකාරිත්වය ආකර්ශනීය කිරීමට ඇඟිලි සලකුණු කියැවීමක් අන්තර්ගත කර ඇති නමුත් යෙදවුමේ ප්‍රතිධාන ලබා දීමේදී ඇඟිලි සලකුණු පරීක්ෂාවක් සිදු නොවේ. සියලු ප්‍රතිධාන නිකුත් කරනුයේ ඔබ විසින් ලබා දෙන උත්පත්ති දත්ත පදනම් කර ගෙන බව කරුණාවෙන් සලකන්න.
ଗତ ଅପଡେଟର ସମୟ
ଅଗଷ୍ଟ 28, 2023

ଡାଟା ସୁରକ୍ଷା

ଡେଭେଲପରମାନେ ଆପଣଙ୍କ ଡାଟାକୁ କିପରି ସଂଗ୍ରହ ଏବଂ ସେୟାର କରନ୍ତି ସେହି ଧାରଣା ସହିତ ସୁରକ୍ଷା ଆରମ୍ଭ ହୁଏ। ଆପଣଙ୍କ ବ୍ୟବହାର, ଅଞ୍ଚଳ ଏବଂ ବୟସ ଆଧାରରେ, ଡାଟା ଗୋପନୀୟତା ଓ ସୁରକ୍ଷା କାର୍ଯ୍ୟପଦ୍ଧତିଗୁଡ଼ିକ ଭିନ୍ନ ହୋଇପାରେ। ଡେଭେଲପର ଏହି ସୂଚନା ପ୍ରଦାନ କରିଛନ୍ତି ଏବଂ ସେ ସମୟାନୁସାରେ ଏହାକୁ ଅପଡେଟ କରିପାରନ୍ତି।
ତୃତୀୟ ପକ୍ଷଗୁଡ଼ିକ ସହ କୌଣସି ଡାଟା ସେୟାର କରାଯାଇନାହିଁ
ଡେଭେଲପରମାନେ କିପରି ସେୟାରିଂର ଘୋଷଣା କରନ୍ତି ସେ ବିଷୟରେ ଅଧିକ ଜାଣନ୍ତୁ
କୌଣସି ଡାଟା ସଂଗ୍ରହ କରାଯାଇନାହିଁ
ଡେଭେଲପରମାନେ କିପରି ସଂଗ୍ରହର ଘୋଷଣା କରନ୍ତି ସେ ବିଷୟରେ ଅଧିକ ଜାଣନ୍ତୁ

ମୂଲ୍ୟାଙ୍କନ ଓ ସମୀକ୍ଷା

3.0
470ଟି ସମୀକ୍ଷା

ନୂଆ କଣ ଅଛି

minor bug fixes