Agriculture A/L MCQ Sinhala

1ହ+
ଡାଉନଲୋଡ
ବିଷୟବସ୍ତୁ ମୂଲ୍ୟାଙ୍କନ
ସମସ୍ତେ
ସ୍କ୍ରିନସଟ୍ ଛବି
ସ୍କ୍ରିନସଟ୍ ଛବି
ସ୍କ୍ରିନସଟ୍ ଛବି
ସ୍କ୍ରିନସଟ୍ ଛବି
ସ୍କ୍ରିନସଟ୍ ଛବି
ସ୍କ୍ରିନସଟ୍ ଛବି
ସ୍କ୍ରିନସଟ୍ ଛବି
ସ୍କ୍ରିନସଟ୍ ଛବି

ଏହି ଆପ୍ ବିଷୟରେ

-Best way to do A/L Agriculture MCQ Sinhala Past Paper Questions -
(Advanced level agriculture sinhala application & agriculture notes)

අ.පො.ස උසස්පෙළ විභාගයේ කෘෂි විද්‍යාව හදාරන සියලුම නංගිලට සහ මල්ලිලාට උදව්වක් වශෙයන් තමයි අපි මේ app එක හදන්න තීරණය කළේ.ඉතින් කෘෂි විද්‍යාව හදාරන ඔබ සියලු දෙනා වෙනුවෙන් නිර්මාණය කරන ලද පළමු ඇප් එක විදියට අපේ මේ Agriculture MCQ ඇප් එක අපිට හදුන්වන්න පුළුවන්.අපිට ඒ පිලිබදව තියෙන්නේ නිහතමානී සතුටක් හා ආඩම්බරයක්.
ඉතින් නංගියේ මල්ලියේ කෘෂි විද්‍යාව කියන්නේ හුගක් ලේසි විෂයක්.ඔයාලට ලේසියෙන්ම හොද ප්‍රතිපලයක් ලබා ගන්න පුළුවන් බව අපිට විශ්වාසයි.නමුත් පාඩම් කිරීම් සහ කැපවීම අත්‍යවශ්‍යයි
මේ ඇප් එකට අපි ඔයාලට පසුගිය විභාග වල MCQ ප්‍රශ්න කරලා තියෙනවා.ඔයාලා පාඩම් කරපුවයින් ඔයාගේ දැනුම කොහොමද කියලා බලා ගන්න පුලුවන් මේකේ තියෙන MCQ ප්‍රශ්නවලට උත්තර තෝරලා.ඒ වගේම ඉදිරියේදී අපි රචනා ප්‍රශ්න හා ව්‍යුහගත රචනා ප්‍රශ්නත් ඇප් එකට එකතු කරන්න බලාපොරොත්තු වෙනවා..
ඇප් එකට ලියාපදිංචි වෙන ආකාරය ඔයාලට වෙන ඇප් එකේ සදහන් කරලා තියෙනවා.ඒක කියවා අවබෝධ කර ගන්නා ලෙස ඉල්ලා සිටිමු.
ඇප් එක සම්බන්ධව ගැටළුවක් ඇත්නම් අපිව පහත ඊමේල් ලිපිනය ඔස්සේ සම්බන්ධ කර ගන්න (Email-appsdevelop.lanka@yahoo.com)
ଗତ ଅପଡେଟର ସମୟ
ଅଗଷ୍ଟ 29, 2025

ଡାଟା ସୁରକ୍ଷା

ଡେଭେଲପରମାନେ ଆପଣଙ୍କ ଡାଟାକୁ କିପରି ସଂଗ୍ରହ ଏବଂ ସେୟାର କରନ୍ତି ସେହି ଧାରଣା ସହିତ ସୁରକ୍ଷା ଆରମ୍ଭ ହୁଏ। ଆପଣଙ୍କ ବ୍ୟବହାର, ଅଞ୍ଚଳ ଏବଂ ବୟସ ଆଧାରରେ, ଡାଟା ଗୋପନୀୟତା ଓ ସୁରକ୍ଷା ପ୍ରାକ୍ଟିସ ଭିନ୍ନ ହୋଇପାରେ। ଡେଭେଲପର ଏହି ସୂଚନା ପ୍ରଦାନ କରିଛନ୍ତି ଏବଂ ସେ ସମୟାନୁସାରେ ଏହାକୁ ଅପଡେଟ କରିପାରନ୍ତି।
ତୃତୀୟ ପକ୍ଷଗୁଡ଼ିକ ସହ କୌଣସି ଡାଟା ସେୟାର କରାଯାଇନାହିଁ
ଡେଭେଲପରମାନେ କିପରି ସେୟାରିଂର ଘୋଷଣା କରନ୍ତି ସେ ବିଷୟରେ ଅଧିକ ଜାଣନ୍ତୁ
ଏହି ଆପ ଏହି ପ୍ରକାର ଡାଟା ସଂଗ୍ରହ କରିପାରେ
ବ୍ୟକ୍ତିଗତ ସୂଚନା, ଆପ କାର୍ଯ୍ୟକଳାପ ଏବଂ ଅନ୍ୟ 2ଟି
ଟ୍ରାଞ୍ଜିଟ ସମୟରେ ଡାଟା ଏନକ୍ରିପ୍ଟ କରାଯାଇଥାଏ
ଡାଟା ଡିଲିଟ କରିଦିଆଯାଉ ବୋଲି ଆପଣ ଅନୁରୋଧ କରିପାରିବେ

ନୂଆ କଣ ଅଛି

-API Level Updated