Learners Exam Sinhala - Driver

1ହ+
ଡାଉନଲୋଡ
ବିଷୟବସ୍ତୁ ମୂଲ୍ୟାଙ୍କନ
ସମସ୍ତେ
ସ୍କ୍ରିନସଟ୍ ଛବି
ସ୍କ୍ରିନସଟ୍ ଛବି
ସ୍କ୍ରିନସଟ୍ ଛବି
ସ୍କ୍ରିନସଟ୍ ଛବି
ସ୍କ୍ରିନସଟ୍ ଛବି
ସ୍କ୍ରିନସଟ୍ ଛବି
ସ୍କ୍ରିନସଟ୍ ଛବି

ଏହି ଆପ୍ ବିଷୟରେ

මෙම යෙදුම තුළින් රියදුරු පුහුණු අනුමාන ප්‍රශ්න සඳහා ඔබට පිළිතුරු ලබා දීමටත්, එසැනින් නිවරැදි පිළිතුරු හා ලකුණු බලා ගැනීමේ හැකියාව ලබා දේ. එමෙන්ම මාර්ග සලකුණු, නීති රීති සහ අචාරධර්ම අන්තර් ගත වේ.

✔ රියදුරු පුහුණු අනුමාන ප්‍රශ්න පිළිතුරු
✔ එසැනින් නිවරැදි වැරදි පිළිතුරු බලා ගැනීමේ හැකියාව
✔ මාර්ග සලකුණු, නීති රීති සහ අචාරධර්ම
✔ ඉතා පහසුවෙන් භාවිතා කල හැකි වීම

මෙම යෙදුම භාවිතය මගින් ඉතා පහසුවෙන් රියදුරු පුහුණු ප්‍රශ්න, මාර්ග සලකුණු, නීති රීති සහ අචාරධර්ම පිළිබඳ දැනුම ඔබට ලබා ගත හැක.

සැලකිය යුතුයි -
මෙම යෙදුම https://documents.gov.lk/view/extra-gazettes/2015/11/1940-21_E.pdf ශ්‍රී ලංකා ගැසට් පත්‍රය සහ ශ්‍රී ලංකා මාර්ග නීති රීති හා තොරතුරු ඇසුරින් අධ්‍යාපනික අරමුණ සඳහා මෙම යෙදුම සකස් කර ඇත. මෙය ශ්‍රී ලංකා රජය හෝ ශ්‍රී ලංකා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සමඟ කිසිදු සම්බන්ධයක් නොදරන අතර රජයේ කිසිදු ආයතනයක් නියෝජනය නොකරයි.

ස්තූතියි.
FIT apps Team
ଗତ ଅପଡେଟର ସମୟ
ଅଗଷ୍ଟ 11, 2025

ଡାଟା ସୁରକ୍ଷା

ଡେଭେଲପରମାନେ ଆପଣଙ୍କ ଡାଟାକୁ କିପରି ସଂଗ୍ରହ ଏବଂ ସେୟାର କରନ୍ତି ସେହି ଧାରଣା ସହିତ ସୁରକ୍ଷା ଆରମ୍ଭ ହୁଏ। ଆପଣଙ୍କ ବ୍ୟବହାର, ଅଞ୍ଚଳ ଏବଂ ବୟସ ଆଧାରରେ, ଡାଟା ଗୋପନୀୟତା ଓ ସୁରକ୍ଷା ପ୍ରାକ୍ଟିସ ଭିନ୍ନ ହୋଇପାରେ। ଡେଭେଲପର ଏହି ସୂଚନା ପ୍ରଦାନ କରିଛନ୍ତି ଏବଂ ସେ ସମୟାନୁସାରେ ଏହାକୁ ଅପଡେଟ କରିପାରନ୍ତି।
ତୃତୀୟ ପକ୍ଷଗୁଡ଼ିକ ସହ କୌଣସି ଡାଟା ସେୟାର କରାଯାଇନାହିଁ
ଡେଭେଲପରମାନେ କିପରି ସେୟାରିଂର ଘୋଷଣା କରନ୍ତି ସେ ବିଷୟରେ ଅଧିକ ଜାଣନ୍ତୁ
ଏହି ଆପ ଏହି ପ୍ରକାର ଡାଟା ସଂଗ୍ରହ କରିପାରେ
ବ୍ୟକ୍ତିଗତ ସୂଚନା, ଆପ କାର୍ଯ୍ୟକଳାପ ଏବଂ ଅନ୍ୟ 2ଟି
ଟ୍ରାଞ୍ଜିଟ ସମୟରେ ଡାଟା ଏନକ୍ରିପ୍ଟ କରାଯାଇଥାଏ
ଡାଟା ଡିଲିଟ କରିଦିଆଯାଉ ବୋଲି ଆପଣ ଅନୁରୋଧ କରିପାରିବେ