දේශයේ අම්මාවරුන් වෙනුවෙන් සෙනෙහසින් පිදෙන තිළිණයකි
වර්ථමාන ශ්‍රී ලංකාවේ වාර්ෂිකව 38500 ක් පමණ මව්වරුන් නව ළදරුවෙකුට උපත ලබා දෙයි. මෙයින් බොහෝ මව්වරු ප්‍රමාණයක් තම ප්‍රථම දරු ප්‍රසූතිය සිදු කරන මව්වරුන් වේ. නමුත් අප රට තුළ සිටිනා බොහෝ මව්වරුන්ට හා තරුණ තරුණියන් හට දරුවන් දරුවන් බිහි හා හා බලා බලා ගැනිම පිළිබඳ පැහැදිළි අවබෝධයක් නොමැත නොමැත.
එමෙන්ම ලාංකික තරුණ තරුණියන් හට ලිංගික අධ්‍යාපනය හා පවුල් ජීවිතය පිළිබඳ ප්‍රසංසනීය දැනුමක් නොමැති බව ද අප සියලු දෙනාම පිළිගත පිළිගත සත්‍යයකි. මෙම හේතුව නිසා විවිධාකාරයේ ගැටලු වලට බොහෝ තරුණ තරුණියන් මුහුණ දෙති. එමෙන්ම තරුණියක් විවාහ වීමේ සිට මවක වීම දක්වා කාලයේ හැසිරිය යුතු ආකාරය ආකාරය හා සාර්ථක මවක ලෙස දරුවන් දරුවන් රැක බලා ගන්නා ගන්නා ආකාරය පිළිබඳව අවබෝධයක් නොමැති බව අප අප කළ සමීක්ෂණ වලින් වලින් හෙලි කරුණක් කරුණක් විය විය.
අප කළ සමීක්ෂණයට අනුව කරුණු සළකා බලා මව් පදවියක් අපේක්ෂා කරන හා හා දරුවන් මව්වරුන්ට අවශ් යයය අවශ් විෂයන් වලට අදාල ඉතා වැදගත් රාශියක් රාශියක් ගෙන ඒමට අප තිරණය කර කර ඇත. මෙම යෙදුම මගින් මව්වරුන් පියවරුන් වීමට අපේක්ෂා කරන හා දැනටමත් මව්වරුන් පියවරුන් පියවරුන් සිටිනා සියලු සියලු තරුණ හට හට ඇතිවන සියලුම ආකාරයේ ගැටලු පිළිබඳ පුලුල්ව සාකච්ඡා සාකච්ඡා කෙරේ.
- විවාහ වීමට පෙර සිට තම ශරීර සෞඛ්‍ය රැක ගන්නා ආකාරය
- විවාහයෙන් පසු නිවැරදිව ලිංගික ජීවිතය ගත කරනා ආකාරය
- දරුවෙකු අපේක්ෂා කරන ඔබ පිළිපැදිය යුතු කරුණු
- නිවැරදි ලිංගික ඉරියව්
- දරුවෙකු පිළිසිඳ ගැනීම
- ගර්භනී සමය ගත කළ යුතු ආකාරය
- ගබ්සාවීම් වළක්වා ගන්නා ආකාරය
- ගර්භනී සමයේ පෝෂණය
- දරුවෙකු බිහි කිරීම
- ළදරුවා රැක බලා ගැනීම
- ළදරුවා පෝෂණය කිරීම හා
- බිදවැටුනු දරු සිහිනය නැවත මල්ඵල ගැන්වීම
වැනි කරුණු පිළිබඳව හා විවාහ වීමට පෙර කාලයේ සිට දරුවාට වයස වයස අවුරුදු ක් 10 ක් අවුරුදු වනතෙක්, දරුවා රැක බලා ගන්නා ආකාරය පිළිබඳ සියලු, ඔබ නොදත් තොරතුරු රාශියක් මෙම යෙදුම (ਮੇਰਾ ਬੇਬੀ) මගින් ඔබට දැනගත හැකිය. එමෙන්ම ඔබට ඇතිවන ගැටලු ද අපට යොමු කිරීමට අවස්ථාව ලබා දී ඇති ඇති අතර ගැටලු ගැටලු සඳහා විසදුම් විසදුම් ඉතා ඉක්මණින් අප ඔබ වෙත ගෙන ඒමට සියලු කටයුතු කටයුතු සූදානම් කර ඇත.
ਮੇਰੀ ਬੇਬੀ ਐਪ ਸਮੱਗਰੀ
* ਮਾਪਿਆਂ ਲਈ ਸਹਾਇਤਾ ਲਈ ਸੁਝਾਅ - දෙමාපියන් සඳහා සෞඛ්‍ය උපදෙස්
* ਆਪਣੇ ਬੱਚੇ ਨੂੰ ਖੁਆਉਣਾ - ඔබේ දරුවා පෝෂණය කිරීම
* ਗਰਭ ਅਵਸਥਾ ਸਿਹਤ ਸੁਝਾਅ - ගර්භණී සමය (සෞඛ්‍ය උපදෙස්)
* ਗਰਭ ਅਵਸਥਾ ਦੀ ਤਿਆਰੀ - ගැබ් ගැනීම සඳහා සූදානම් වීම
* ਬੇਬੀ ਲਈ ਫੂਡ ਪਕਵਾਨਾ - ළදරුවා සඳහා ආහාර වට්ටෝරු
* ਬੇਬੀ ਨਾਮ, ਖਿਡੌਣੇ ਅਤੇ ਹੋਰ - බබාට නම්, සෙල්ලම් බඩු සහ වෙනත්
* ਖ਼ਬਰਾਂ ਅਤੇ ਹਦਾਇਤਾਂ - පුවත් හා උපදෙස්
ਅੱਪਡੇਟ ਕਰਨ ਦੀ ਤਾਰੀਖ
21 ਅਕਤੂ 2023