මෙම යෙදුම තුළින් රියදුරු පුහුණු අනු ප්‍රශ්න සඳහා ඔබට පිළිතුරු ලබා දීමටත්, එසැනින් නිවරැදි පිළිතුරු හා ලකුණු ලකුණු ගැනීමේ හැකියාව ලබා දේ. එමෙන්ම මාර්ග සලකුණු, නීති රීති සහ අබචා අන්තර් ගත වේ.
✔ රියදුරු පුහුණු අනුමාන ප්‍රශ්න පිළිිිු
✔ එසැනින් නිවරැදි වැරදි පිළිතීරු නලී හැකියාව
✔ මාර්ග සලකුණු, නීති රීති සහ අචාරධර්ම
✔ ඉතා පහසුවෙන් භාවිතා කල හැකි වීම
මෙම යෙදුම භාවිතය මගින් ඉතා පහසුවෙන් රියදුරු පුහුණු ප්‍රශ්න, මාර්ග සලකුණ, සලකුණ රීති සහ අචාරධර්ම පිළිබඳ දැනුම ඔබට බග
සැලකිය යුතුයි -
මෙම යෙදුම https://documents.gov.lk/view/extra-gazettes/2015/11/1940-21_E.pdf ශ්‍රී ලංකා ලංකා මෙම පත්‍රය සහ ශ්‍රී ලංකා මාර්ග නීති රීති හීති තොරතුරු ඇසුරින් අධ්‍යාපනික අරමුණ සමහා යෙදුම සකස් කර ඇත. මෙය ශ්‍රී ලංකා රජය හෝ ශ්‍රී ලංකා මෝටරා ප්‍රවාහන දෙපාර්තමේන්තුව සමඟ කිසිදු සම්බන්ධයක් නොදරන අතර රජයේ කිස්තදු ආයය. නියෝජනය නොකරයි.
ස්තූතියි.
FIT ਐਪਸ ਟੀਮ
ਅੱਪਡੇਟ ਕਰਨ ਦੀ ਤਾਰੀਖ
11 ਅਗ 2025