වසර 8 ක් පුරාවට මා සමඟ රැඳී සිටි ඔබට ස්තූතිවන්ත වන අතරම නවවැනි වර්ශය සඳහා ඔබව සාදරයෙන් පිළිගන්නෙමු. මෙවරත් පෙර පරිදිම 2025 වර්ශය සඳහා Kalendarz syngaleski යාවත්කාලීන ක ොට ඇත.
ශ්‍රී ලාංකික අපටම වෙන්වූ දින දර්ශණයක් දැන් ජංගම දුරකතන සඳහා වන මෘදුකාංගයක් ලෙස මෙලෙස නොමිලේම ඔබ අතට පත්කර ඇත. ශ්‍රී ලංකාවේ පොහොය දින, නිවාඩු, බැංකු නිවාඩු මෙන්ම ජාත්‍යන්තර/ලාංකික උත්සව/සැමරුම් දිනයන්ද ඇතුලත් කොට නිර්මාණය ඇත.
විශේෂයෙන්ම මෙවර නවතම යාවත්කාලීනයත් සමඟ ඔබ බොහෝ දෙනා ඉල්ලා සිටි සමහර පහසුකම් කිහිපයක් මෘදුකාංගයට එක් කොට ඇති අතර ඒවා පහත වේ වේ.
-QR කේත skanowanie කිරීමට හැකියාව ඇත
-අලුත් අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර ඇතුලත් කොට ඇත
-කැලැන්ඩරයෙහි වර්ශය වෙනස් කිරීමට හැකියාව ඇත
-හදිසි දුරකතන අංක සොයාගැනීමට හැකියාව ඇත
-සතියෙහි පළමු දිනය සඳුදා හෝ ඉරිදා ලෙස වෙනස් කිර ීමට හැකියාව ඇත
-ඔබගේ විශේෂිත දිනයන් කැලැන්ඩරයට ඇතුලත් කරගැනී මට හැකියාව ඇත
-ඔබගේ යහලුවන්ගේ/හිතවතුන්ගේ උපන් දින කැලැන්ඩරය ට ඇතුලත් කරගැනීමට හැකියාව ඇත
-කැලැන්ඩරයෙහි අලංකාරය සඳහා motywy ඇතුලත් කර ඇත
-ඉදිරි දින 3ක් සඳහා කාලගුණ වාර්තාවක් ලබාගැනීමට හැකියාව ඇත
"ශ්‍රී ලාංකික අපට අපගේම විශේෂිත කැලැන්ඩරයක්"
-------------------------------------------------- -------------------------------------------------- -------------------------------------------
Witamy w 9. edycji kalendarza syngaleskiego. Ukazała się wersja kalendarza syngaleskiego na rok 2025.
To jest dla mieszkańców Sri Lanki, którzy potrzebują kalendarza syngaleskiego na Sri Lance w swoich telefonach komórkowych. Ta aplikacja obejmuje dni poya na Sri Lance, święta, specjalne święta państwowe oraz międzynarodowe/lokalne święta/dni uroczystości.
Specjalnie w najnowszej wersji kalendarza poniższe funkcje są dodawane na Twoją prośbę.
-Skaner QR w zestawie
-Noworoczne cła wliczone w cenę
-Wybierz rok kalendarzowy
-Znajdź numery alarmowe
-Zmień pierwszy dzień tygodnia
-Dodaj własne wydarzenia
-Dodaj urodziny swoich bliskich
-Dodano motywy
-Dodano prognozę pogody
-Prosty kalendarz ze Sri Lanki-
Aplikacja ta została zaprojektowana, aby zapewnić łatwy dostęp do informacji dotyczących świąt państwowych, handlowych, państwowych i religijnych obchodzonych na Sri Lance.
Ostatnia aktualizacja
21 wrz 2024