Jest to aplikacja do nauki i mówienia w języku angielskim. Po studiach w aplikacji możesz dobrze mówić po angielsku. Ta aplikacja zapewnia lekcje gramatyki, podstawowe lekcje wiedzy angielskiej i mówione lekcje angielskiego. Dajemy również codzienne aktualizacje lekcji dla użytkowników.
මෙම යෙදවුම භාවිතයෙන් ඔබට සරලව මුල සිට ඉංග්‍රීසි කථනය සියලු ව්‍යාකරණ ඉගනගත හැකි අතර මුලික දැනුමක් හෝ අවශ්‍ය නැතිව ඔබව චතුර ඉංග්‍රීසි කථිකයකු බවට පත් කිරීමට මෙම යෙදවුමට හැකිය. මුලික දැනුම, සාර්ථකව ඉංග්‍රීසි කථනය කරන ආකාරය, ඉංග්‍රීසි ව්‍යාකරණ සියල්ල මේ තුල අඩංගු වේ. මෙහි අන්තර්ගත පාඩම් මාලාව අධ්‍යයනය කර බලන්න. ඇත ඔබට සාර්ථක ඉංග්‍රීසි කථිකයකු වීමේ හැකියාව ලැබෙනු ඇත. ස්තුතියි.
Ostatnia aktualizacja
25 sie 2020