සාදරයෙන් පිලිගන්නවා අපේ Plany domów SL ඇප් එකට. මේක බලපු ගමන් අපෝ තවත් එක සල්ලි කපාගන්න ඇප් එකක් කියලා හිතන්න කලින් මේ ටික කියවලා ඉන්න.
අපි මාස කිහිපයක ඉදන් උන මහන්සියේ ප්‍රතිපලයක් විදිහට තමයි මේ ලංකාවේ මුල්ම Plan / Budowa domu ඇප් එක ඔයාලට ගෙන එන්නේ. අපි ගැන වැඩි විස්තර සදහා O nas බලන්න.
නිවසක් කියන්නේ වානර යුගයේ ඉදන් මානවයාගේ ප්‍රධාන අවශ්‍යතාවන්ගෙන් එකක්. මුල්ම කාලයේදී ස්වභාවික වාසස්ථාන වලින් පිරිමහගත්තත් පරිණාමය වීමේදී තමන්ම තමාගේ නිවෙස් තනා ඒවායෙහි ජිවත් වීමට වැඩි කැමැත්තක් දැක්වුවා. එලෙස පරිණාමය වූ අප මේ වන විට තමන්ට නිවසක් තනා ගැනීම තම ජීවිත කාලයේ අනිවාර්ය අංගයක් බවට පත්වී තිබෙනවා. රෙදි සහ දඩු කැබලි වලින් තැනූ කුඩාරම් ආකෘති වලින් ආරම්භ වූ නිවාස සැලසුම් මේ වන විට කොන්ක්‍රීට් මිශ්‍රිත මහල් 3,4 මහල් පමණ ප්‍රමාණයේ නිවාස සැලසුම් දක්වා පරිණාමය වී අවසන්.
Plan domu - නිවාස සැලසුම්
ඉතින් මේ අවශ්‍යතාවය සපුරාදීමට තමයි අපි ඉදිරිපත් වෙන්නේ. අපි අරගෙන එනවා ඔයාලට විවිධ වර්ගයේ නිවාස ආකෘති. මේවායෙහි 3D ඡායාරූප සහ සැලසුම්ද ඇතුලත් කරලා මේවායෙහි. මේවාගෙන් ඔයාට ඔයාගේ ගෙදර මොන වගේ වෙන්න ඕනෙද කියලා ඔයාටම තීරණය කරගන්න පුළුවන්. හැම Plan domu එකටම අදාල ඡායාරූප එකතු කල Przykładowy rysunek formatu A4 එකක් Pobierz කරගන්න පුළුවන්. ඉතින් මේ වැඩේට අපිට යන වියදම සදහා අපි රු .4 ක මුදලක් අය කරනවා. මාසෙටම රු. 120 ක් වගේ තමයි ඔයාට මේ Przykład planu domu ඔක්කොටම වියදම් වෙන්නේ. ගෙවන ගානට ඇත්තටම වටිනවද කියලා ඔයාම ඇප් එක Subskrybuj කරලා බලන්න.
ඇප් එක Subskrybuj කරන විදිහ:
1. Plan domu වලට ගිහිල්ලා ඕනෙම Plan එකක් Kliknij කරලා Subskrybuj දෙන්න. ඊට පස්සේ Okno dialogowe දුරකථන අංකයක් ඇතුලත් කරලා Prześlij දෙන්න. (දැනට Okno dialogowe වලට විතරයි මේ සේවාව ලබාගන්න පුළුවන්. ඒ නිසා ඔයාගේ යාලුවෙක්ගෙ හෝ ගෙදර වෙන කෙනෙක්ගේ Numer එකක් උනත් පාවිච්චි කරන්න පුළුවන්)
2. ඊට පස්සේ ඔයා දීපු නම්බර් එකට අපෙන් Kod එකක් එයි. ඒ Kod එක ඇතුලත් කරලා Prześlij දෙන්න.
3. දැන් ඔයා අපේ ඇප් එක Subskrybuj කරලා ඉවරයි. දැන් Plan domu වලට ගිහිල්ලා බලන්න ඔක්කොම Odblokuj වෙලා ඇති. අපි දිගටම අලුතෙන් Próbka එකතු කරනවා.
ඔක්කොම සල්ලිවලට නෙවෙයි පහත සදහන් සේවා හැම එකම අපි නොමිලේ ලබාදෙන්නේ. අනිත් Serwis ගැනත් බලන්න.
Budowa - ගොඩනැගීම්
තමන්ගෙම කියල ගෙයක් කියන්නෙ හුඟ දෙනෙක්ගෙ හීනයක්. හැබැයි අපේ රටේ ගෙයක් හදාගන්න හිතන තැනේ ඉඳන්ම ලොකු වදයක් විඳින්න වෙන බව දන්න අය දන්නවා. හැබැයි දැනගෙන ගියොත් අතරමඟ නොයිඳ කතරගමට යාගන්න පුළුවන් නිසා ගෙයක් හදාගන්න හීන බලන ඔයාලට පොඩි තල්ලුවක් දෙන්න සහ ගෙයක් කියන හීනෙ සැබෑ කරගන්න හිතන ඔයාලට ගෙයක් හදන්න හිතපු මොහොතේ ඉඳන් මොන වගේ සුදානමක් තියාගන්න ඕනද කියන එක ගැන අවශ්‍ය දැනුම ලිපි මගින් ඔයාලට ගෙන එනවා.
Architektura - වාස්තු
අලුතින් ගෙයක් හදද්දි හරි මිලදී ගනිද්දි හරි ලංකාවේ වැඩි දෙනෙක් ඒ ගෙදර නිවැරදි වාස්තු පිහිටීම ගැන හොයල බලන්න පුරුදු වෙලා ඉන්නව. වාස්තු විද්‍යාවට අනුව නිවැරදිව ගොඩනගලා සකස් කරපු නිවසක ධනාත්මක ශක්තිය රැඳිලා දියුණුව, වාසනාව සහ සෞභාග්‍ය උදාවෙනවා කියලයි ඒ අය විශ්වාස කරන්නේ. ඒ වගේම වැරදි වාස්තු පිහිටීම් නිසා ලෙඩ රෝග, දුක් කම්කටොලු සහ ධන හානි සිද්ධ වෙන්න පුළුවන් කියලත් කියනවා. ඔබත් වාස්තු විද්‍යාව විශ්වාස කරන කෙනෙක්නම් අපි ගෙන එන උපදෙස් ඔබට අතිශයින්ම වැදගත් වේවි.
Ziemie - ඉඩම්
ගේ හදන්න ඉඩමක් හොයන කෙනෙක්නම් තැන තැන ඇඩ් දාලා පත්තර බලන්න දෙයක් නෑ. අපේ ඇප් එකෙන් ඔයාට විකුනන්න තියෙන ඉඩම් ගැන විස්තරත් දැනගන්න පුළුවන්. බ්රෝකර්ලට නිකන් සල්ලි ගෙවන්නේ නැතුව නොමිලේම අපේ සේවාව ලබාගන්න. ඒ වගේම ඔයාට විකුනන්න ඉඩමක් / ගෙයක් තියෙනවනම් පහතින් අපිට පණිවිඩයක් දෙන්න. ඔයාගේ දැන්වීම අපි නොමිලේ පල කරලා දෙන්න සූදානම්.
තවත් නිවාස සහ ඉදිකිරීම් සම්බන්ද සේවාවන් රැසක් අපි ඉදිරියේදී ගෙන එන්න නියමිතයි. ඔයාට අපෙන් අහන්න දෙයක් තියෙනවනම් පහතින් අපිට පණිවිඩයක් දෙන්න.
ස්තූතියි!
Ostatnia aktualizacja
9 maj 2021