Sinhala Lagna Palapala & Litha

1 tys.+
Pobrania
Ocena treści
Dla wszystkich
Zrzut ekranu
Zrzut ekranu
Zrzut ekranu
Zrzut ekranu
Zrzut ekranu
Zrzut ekranu
Zrzut ekranu
Zrzut ekranu

Informacje o aplikacji

ජෝතිෂ්‍ය පියස android යෙදුම මගින් ඔයාලට ප්‍රධාන වශයෙන් දිනපතා ලග්න පලාපල, එළබෙන නව වසරට පලාපල, අවුරුදු නැකත්, ප්‍රසිද්ධ හා පොහොය නිවාඩු දවස් රාහු කාලය පොහොය ලබන වේලාවන් හා ගෙවෙන වේලාවන් ආදී සියලු ජෝතිශ්‍යට අවශ්‍ය සියලු දේ අපි ඔබට මෙම යෙදුමෙන්
දැනට aplikacja එකේ ,
දිනපතා ලග්න පලාපල ,ලග්නයට අනුව පොදු චරිත ස්වභාවයන් ,හුණන් අග වැටීමේ හා හැඩිමේ පලාපල කපුටු ශාස්ත්‍රය ස්ත්‍රී අංග . මල්වර දිනයට අනුව පලාපල ,සිහින පලාපල , උපන් ලප වලින් කියවෙන තොරතුරු ,නිවසෙහි ශුභ අශුභ දේවල් හෙළ ඔසු හා කෙම් ක්‍රම ජීවන හා ජය අනුව ආදී තවත් බොහෝ දේ ඇතුලත් වෙනවා .
අපි මේ සේවා විතරක් නෙවේ ඉදිරියේදී පළපුරුදු දක්ෂ ජෝතිර්වෙදියෙකුගේ මග පෙන්වීම යටතේ ඔබට හදහන් නිමිති හා මංගල නැකත් බැලීමට හැකිවන ලෙස මෙම යෙදුම සකස් හරහා පිරට ඔබටද ඔබගේ ජන්ම පත් බල ගැනීමට හැකිවනු ඇත අනිවාර්යයෙන්ම සිදු කිරීමට බලාපොරොත්තු .

*ඇප් එකට සම්බන්ධ වෙන ආකාරය ගැන විස්තරයක් යෙදුම තුළ අන්තර්ගත වෙනවා.එය බලන ලෙස අප කාරුණිකව ඉල්ලා සිටිනවා.*
යෙදුම සම්බන්ධව ඔබට යම් ගැටළුවක් වේ නම් අපිට කියන්න.අපි ඔබට සහය වන්න සුදානම් (E-mail- appsdevelop.lanka@yahoo.com)

jothishya piyasa aplikacja eken dinapatha lagana palapala aluth awurudu nakath sihina palapala upan lapa anawaki ha thawath boho astrologiczny sewawan sapayanu labe.
Ostatnia aktualizacja
29 sie 2025

Bezpieczeństwo danych

Podstawą bezpieczeństwa jest wiedza o tym, jak deweloperzy zbierają i udostępniają Twoje dane. Praktyki w zakresie zapewniania prywatności i bezpieczeństwa danych mogą się różnić w zależności od sposobu korzystania z aplikacji, regionu i wieku użytkownika. Te informacje podał deweloper i z czasem może je aktualizować.
Żadne dane nie są udostępniane innym firmom
Dowiedz się więcej o deklarowaniu udostępniania danych przez deweloperów
Ta aplikacja może zbierać te rodzaje danych
Dane osobowe, Aktywność w aplikacjach i inne typy danych (2)
Dane są zaszyfrowane podczas przesyłania
Możesz poprosić o usunięcie danych

Co nowego

API Level Updated