විජාතිකත්වය පසුපස,වසර දහස් ගණනක් මුහුකුරා ගිය හෙළ වෙදකම පසෙකට දමා ගිය ගමනේ නිමාවකට අද පාතබා ඇත.මේ වනවිට බොහෝ රෝගයන් සඳහා ප්‍රතිකාර කිරීමට ඖෂධ නැතිව බටහිර වෙදකම දණින් වැටෙමින් ඇත.සර්ප විෂ,ජලභීතිකා,පිළිකා වැනි රෝග සඳහා ඖෂධ ගෙන ඒමට ක්‍රමවේදයන් නැතුව උපාධි ගණනාවක් ඇති විශේෂඥ වෛද්‍යවරයා පරාජය වෙමින් සිටී.එහි අඩුව පිරවීමට වඩා භුමියේ ඇති සම්පත් උපයෝගී සියළුම සියළුම ප්‍රතිකාර කිරීමට ඔබටද හැකි ලෙස ඒ සඳහා අවශ්‍ය සියළුම දේ මෙහි ඇතුළත්කොට ඇත,මින් පිහිටක් ඔබ ලබාගන්නවා සේම සමාජයට යහපතක් කිරීමට මොහොත මෙයයි.සද්භාවයෙන්,මුදල මතම ඉලක්කගත නොවූ හෙළ වෙදකම තුළින් ඔබ රැකී..සමාජය රැක ගැනීමට මෙන්ම රටට අවශ්‍ය විදේශ විනිමය උපයන්නත් මෙය හොඳ ආරම්භයක් කරගන්න.මව් රට තුළ මිනිසුන්ට දැරිය හැකි මට්ටමෙන් නිෂ්පාදන අළෙවි.ප්‍රතිකාර කරන්න.එය මේ වෑයමේ අවසන් බලාපොරොත්තුවයි.තවත් බොහෝ පුස්කොළ පොත් මෙන්ම සංස්කරණය නොකළ අත් .
Ostatnia aktualizacja
26 wrz 2022