Aplikacja EPS Sinhala do nauki języka koreańskiego została zaprojektowana specjalnie dla osób ze Sri Lanki, które chcą uczyć się języka koreańskiego. Zawiera słownictwo, quizy i testy praktyczne, które pomogą Ci poprawić znajomość języka koreańskiego i z łatwością przygotować się do egzaminu EPS TOPIK.
TEMAT EPS විභාගයට හා කොරියන් භාශාව ඉගෙනගන්න ලාංකික සිසුන් සදහා මෙම ඇප් එක නිර්මාණය කර ඇත.
කොරියන් වචන 4000කට වැඩි ප්‍රමානයක් මෙහි අන්තර්ගත වේ.සියලුම වචන සිංහලෙන් උච්චාරණය කරන ආකාරයද ඇතුලත් වේ.
විවිද මාතෘකා වලට අදාල කොරියන් වචන (koreański wachana) හා ඉට අදාල ප්‍රශ්න MCQ ආකාරයෙන් ඔබට බලා ගන්න පුලුවන්.
කොරියන් වචන පාඩම් කර මෙම ක්‍රියාකාරකම් නැවත නැවත් කිරීමෙන් ඔබට මෙම කොරියන් වචන ලේසියෙන් මතක තබා ගැනීමට ද පුලුවන්.
Ostatnia aktualizacja
5 gru 2025