Iwum Pihum - Sinhala Recipes

Contém anúncios
4,7
7,46 mil avaliações
1 mi+
Downloads
Classificação do conteúdo
Todos
Imagem da captura de tela
Imagem da captura de tela
Imagem da captura de tela
Imagem da captura de tela
Imagem da captura de tela
Imagem da captura de tela
Imagem da captura de tela

Sobre este app

"Iwum Pihum (ඉවුම් පිහුම්)" ajudá-lo a cozinhar Sri Lanka Foods Sinhala e, assim como Foods Exteriores usando nativa Língua cingalesa. Usando dicas rápidas e fáceis esta Iwum Pihum Sinhala do aplicativo, você pode reduzir seu tempo de cozimento e você vai aprender como preparar dieta saudável em poucos minutos. Todas as receitas usam ingredientes simples que são facilmente disponíveis e baratos.

Se você é interessante em aprender a cozinhar receitas saudáveis ​​e ainda assim simples, você está no lugar certo.

NOTA:
# Este aplicativo contém 800 + de receitas livres. Então, por favor, seja paciente enquanto você lançar o aplicativo pela primeira vez, pois pode levar alguns minutos para carregar todo o conteúdo. É melhor se você pode reiniciar o aplicativo depois de sua primeira instalação. Ele vai resolver o problema de imagem de baixa qualidade.
# O seu dispositivo móvel deve conter Sinhala Language (Sinhala Unicode) para usar este aplicativo.

"ඉවුම් පිහුම්" ආහාර වට්ටෝරු ඇප් එක භාවිතා කර ඔබට ඉතා ගුණදායී ආහාර වේලක් සකසා ගන්නා ආකාරය සිංහල භාශාවෙන්ම ඉගෙන ගත හැකියි. මෙය ශ්රී ලාංකික නිර්මාණයක් වන අතර මෙහි ආහාර වට්ටෝරු 800+ පමණ ප්රමානයක් ඇතුලත් කර ඇත. මෙය භාවිතයෙන් ඉතාම අඩු කාලයකදී ආහාර සකසා ගැනීමේ හැකියාවක් පවතින අතර මෙහි භාවිතා වන ජායාරූප බොහොමයක් අපේම ගෘහනියන් විසින් ආහාර සැකසීමේදී ලබා ගත් ඒවා :)

වැදගත්:
පළමු වතාවේදී ඇප් එක ඇතුලෙ තියෙන දේවල් පෙන්නන්න විනාඩි කිහිපයක් වැඩිපුර ගනී ආහාර වට්ටෝරු 800+ පමණ තිබෙන නිසා. ඔයාලගෙ ඉන්ටර්නෙට් වේගය අනුව තමයි යන වෙලාව තීරණය වෙන්නෙ. ඊට පස්සෙ ඇප් එක වැඩ කරන්න ආයෙ ඉන්ටර්නෙට් ඕන වෙන්නෙ නෑ. ඇප් එක වැඩ කරන්නෙ offline. හැමදාම අපි අළුතෙන් ඔයාලට මොනවා හරි හදන විදිහ කියලා දෙනවා. හැබැයි ඒ ලිපි ඇප් එකට එන්නෙ Internet em කරලා (Dados no කරලා) තිබුණොත් විතරයි. ඒ ලිපි ඇප් එකට ආවට පස්සෙ ආයෙ ඒ ලිපි බලන්නත් ඉන්ටර්නෙට් ඕන වෙන්නෙ නෑ.

සමහරවිට ඇප් එක දාගත්තට පස්සෙ ඇප් එක විවෘත (ඕපන්) කරන පළවෙනි පාර ඔයාලාට ෆෝටෝ පැහැදිලිව දකින්න බැරිවෙයි. එහෙම උනොත් ඇප් එක එක පාරක් වහලා ආයෙත් විවෘත (ඕපන්) කරන්න (Restart කරන්න). ඒතකොට ෆෝටෝ පැහැදිලිව දකින්න හම්බවෙයි.

ගැලළුවක් ආවොත් අපිට කතා කරන්නකෝ: apisrilankankollo@gmail.com
Atualizado em
7 de ago. de 2024

Segurança dos dados

Sua segurança começa com o entendimento de como os desenvolvedores coletam e compartilham seus dados. As práticas de segurança e privacidade de dados podem variar de acordo com o uso, a região e a idade. O desenvolvedor forneceu as informações a seguir, que podem ser atualizadas ao longo do tempo.
Este app pode compartilhar estes tipos de dados com terceiros
Local, Atividade no app e mais 2
Este app pode coletar estes tipos de dados
Local, Informações pessoais e mais 3
Os dados são criptografados em trânsito
Não é possível excluir os dados

Classificações e resenhas

4,9
7,1 mil avaliações

O que há de novo

• Improvements for reliability and speed.