ශිෂ්‍යත්වය සඳහා සුදානම් වන 4 සහ 5 ශ්‍රේණියේ දරුවන් සඳහා සකසා ඇති මෙම යෙදුම,ස්වයං අධ්‍යන ආකාරයෙන්,වැරදි නිවැරදි පිළිතුරු දරුවාට පෙන්වාදෙන අයුරින් සකසා ඇත.මෙම යෙදුම තුළ මූලික වශයෙන් ප්‍රශ්න 500 ක් හා මසකට වරක් නව ප්‍රශ්න 100 බැගින් එක් කිරීමට සැලසුම් කර ඇත.විෂයානුබද්ධ කොටස් තුළින් සැකසූ පරිශීලනය කරමින් දිනෙන් දින දින එකතුකරගෙන ජීවිතයේ කඩඉමක් පනින 5 ශිෂ්‍යත්වය සමත් සමත් වීමට දැණුමින් සන්නද්ධ වෙන්න මගෙ දුවේ, පුතේ ..
Atualizado em
31 de mar. de 2023