My Baby : අම්මයි බබයි (Mother

Contém anúncios
1 mil+
Transferências
Classificação de conteúdo
Todos
Imagem de captura de ecrã
Imagem de captura de ecrã
Imagem de captura de ecrã
Imagem de captura de ecrã
Imagem de captura de ecrã

Acerca desta app

දේශයේ අම්මාවරුන් වෙනුවෙන් සෙනෙහසින් පිදෙන තිළිණයකි

වර්ථමාන ශ්‍රී ලංකාවේ වාර්ෂිකව 38500 ක් පමණ මව්වරුන් නව ළදරුවෙකුට උපත ලබා දෙයි. මෙයින් බොහෝ මව්වරු ප්‍රමාණයක් තම ප්‍රථම දරු ප්‍රසූතිය සිදු කරන මව්වරුන් වේ. නමුත් අප රට තුළ සිටිනා බොහෝ මව්වරුන්ට හා තරුණ තරුණියන් හට දරුවන් බිහි කිරීම හා රැක බලා ගැනිම පිළිබඳ පැහැදිළි අවබෝධයක්.

එමෙන්ම ලාංකික තරුණ තරුණියන් හට ලිංගික අධ්‍යාපනය හා පවුල් ජීවිතය පිළිබඳ ප්‍රසංසනීය දැනුමක් නොමැති බව ද අප සියලු දෙනාම පිළිගත යුතු. මෙම හේතුව නිසා විවිධාකාරයේ ගැටලු වලට බොහෝ තරුණ තරුණියන් මුහුණ දෙති. එමෙන්ම තරුණියක් විවාහ වීමේ සිට සිට මවක වීම දක්වා කාලයේ හැසිරිය හැසිරිය යුතු ආකාරය සාර්ථක මවක ලෙස තම දරුවන් දරුවන් බලා ගන්නා ආකාරය පිළිබඳව පැහැදිළි අවබෝධයක් අවබෝධයක් නොමැති බව අප කළ සමීක්ෂණ වලින් හෙලි වූ කරුණක් විය.

අප කළ සමීක්ෂණයට අනුව කරුණු කරුණු සළකා බලා මව් පදවියක් අපේක්ෂා කරන හා දරුවන් ලද මව්වරුන්ට අවශ්‍ය සියලුම විෂයන් විෂයන් අදාල ඉතා වැදගත් තොරතුරු රාශියක් ගෙන ඒමට අප තිරණය කර ඇත. මෙම යෙදුම මගින් මව්වරුන් පියවරුන් පියවරුන් වීමට අපේක්ෂා කරන හා දැනටමත් මව්වරුන් පියවරුන් වී සිටිනා සියලු තරුණ තරුණියන් හට හට ඇතිවන සියලුම ආකාරයේ ගැටලු පිළිබඳ පුලුල්ව සාකච්ඡා.

- විවාහ වීමට පෙර සිට තම ශරීර සෞඛ්‍ය රැක ගන්නා ආකාරය
- විවාහයෙන් පසු නිවැරදිව ලිංගික ජීවිතය ගත කරනා ආකාරය
- දරුවෙකු අපේක්ෂා කරන ඔබ පිළිපැදිය යුතු කරුණු
- නිවැරදි ලිංගික ඉරියව්
- දරුවෙකු පිළිසිඳ ගැනීම
- ගර්භනී සමය ගත කළ යුතු ආකාරය
- ගබ්සාවීම් වළක්වා ගන්නා ආකාරය
- ගර්භනී සමයේ පෝෂණය
- දරුවෙකු බිහි කිරීම
- ළදරුවා රැක බලා ගැනීම
- ළදරුවා පෝෂණය කිරීම හා
- බිදවැටුනු දරු සිහිනය නැවත මල්ඵල ගැන්වීම

වැනි කරුණු පිළිබඳව හා විවාහ විවාහ වීමට පෙර කාලයේ සිට දරුවාට වයස අවුරුදු අවුරුදු 10 ක් පමණ වනතෙක්, දරුවා රැක බලා ගන්නා ආකාරය පිළිබඳ සියලු, ඔබ නොදත් තොරතුරු රාශියක් මෙම යෙදුම (Meu bebê) මගින් ඔබට දැනගත හැකිය. එමෙන්ම ඔබට ඇතිවන ගැටලු ද ද අපට යොමු කිරීමට අවස්ථාව ලබා දී ඇති අතර එවැනි ගැටලු සඳහා සවිස්තරාත්මක විසදුම් විසදුම් ඉක්මණින් අප ඔබ වෙත ගෙන ඒමට සියලු කටයුතු සූදානම් කර ඇත.

Conteúdo do meu aplicativo para bebês
* Dicas de saúde para pais - දෙමාපියන් සඳහා සෞඛ්‍ය උපදෙස්
* Alimentando seu bebê - ඔබේ දරුවා පෝෂණය කිරීම
* Dicas de saúde para gravidez - ගර්භණී සමය (සෞඛ්‍ය උපදෙස්)
* Preparação para a gravidez - ගැබ් ගැනීම සඳහා සූදානම් වීම
* Receitas de comida para bebês - ළදරුවා සඳහා ආහාර වට්ටෝරු
* Nomes, brinquedos e outros para bebês - බබාට නම්, සෙල්ලම් බඩු සහ වෙනත්
* Notícias e instruções - පුවත් හා උපදෙස්
Atualizada a
21 de out. de 2023

Segurança dos dados

A segurança começa por compreender como os programadores recolhem e partilham os seus dados. As práticas de privacidade e segurança dos dados podem variar consoante a sua utilização, região e idade. O programador fornece estas informações e pode atualizá-las ao longo do tempo.
Este app pode compartilhar estes tipos de dados com terceiros
Local
Este app pode coletar estes tipos de dados
Local, Informações pessoais e mais 3
Os dados são criptografados em trânsito
Você pode solicitar a exclusão dos dados

Novidades

New release 3.6

Apoio técnico da app

Acerca do programador
HEWA PATHIRANAGE SACHINDA MADHUSANKA WIJESINGHE
msankawj@gmail.com
Sri Lanka
undefined