Sinhala Lagna Palapala & Litha

1 mil+
Transferências
Classificação de conteúdo
Todos
Imagem de captura de ecrã
Imagem de captura de ecrã
Imagem de captura de ecrã
Imagem de captura de ecrã
Imagem de captura de ecrã
Imagem de captura de ecrã
Imagem de captura de ecrã
Imagem de captura de ecrã

Acerca desta app

ජෝතිෂ්‍ය පියස android යෙදුම මගින් ඔයාලට ප්‍රධාන වශයෙන් දිනපතා ලග්න පලාපල, එළබෙන නව වසරට අදාල පලාපල, අවුරුදු නැකත්, ප්‍රසිද්ධ හා පොහොය නිවාඩු දවස් රාහු කාලය පොහොය ලබන වේලාවන් හා ගෙවෙන වේලාවන් ආදී සියලු ජෝතිශ්‍යට අවශ්‍ය සියලු දේ අපි ඔබට මෙම යෙදුමෙන් ලබා දෙනවා
දැනට app එකේ,
දිනපතා ලග්න පලාපල, ලග්නයට අනුව පොදු චරිත ස්වභාවයන්, හුණන් අග වැටීමේ හා හැඩිමේ පලාපල කපුටු ශාස්ත්‍රය ස්ත්‍රී අංග ලක්ෂණ.මල්වර දිනයට අනුව පලාපල, සිහින පලාපල, උපන් ලප වලින් කියවෙන තොරතුරු, නිවසෙහි ශුභ අශුභ දේවල් හෙළ හෙළ ඔසු හා කෙම් ක්‍රම ජීවන හා පලාපල, සිහින පලාපල, උපන් ලප වලින් කියවෙන තොරතුරු, නිවසෙහි ශුභ අශුභ දේවල් හෙළ ඔසු හා කෙම් ක්‍රම පලාපල ආදී තවත් බොහෝ දේ ඇතුලත් වෙනවා.
අපි මේ සේවා විතරක් නෙවේ නෙවේ ඉදිරියේදී පළපුරුදු දක්ෂ ජෝතිර්වෙදියෙකුගේ මග පෙන්වීම යටතේ ඔබට ඔබගේ හදහන්, නිමිති හා මංගල නැකත් බැලීමට හැකිවන ලෙස මෙම යෙදුම සකස් කරනවා.මේ හරහා පිරට සිටින ඔබටද ඔබගේ ජන්ම පත් බල ගැනීමට හැකිවනු ඇත.මෙය අප අනිවාර්යයෙන්ම සිදු කිරීමට යෙදුම සකස් කරනවා.

* ඇප් එකට සම්බන්ධ වෙන ආකාරය ගැන විස්තරයක් යෙදුම තුළ අන්තර්ගත වෙනවා.එය බලන ලෙස අප කාරුණිකව ඉල්ලා සිටිනවා. *
යෙදුම සම්බන්ධව ඔබට යම් ගැටළුවක් වේ නම් අපිට කියන්න.අපි ඔබට සහය වන්න සුදානම් (Email- appsdevelop.lanka@yahoo.com)

jothishya piyasa app eken dinapatha lagana palapala aluth awurudu nakath sihina palapala upan lapa anawaki ha thawath boho sewawan sapayanu labe astrológico.
Atualizada a
29/08/2025

Segurança dos dados

A segurança começa por compreender como os programadores recolhem e partilham os seus dados. As práticas de privacidade e segurança dos dados podem variar consoante a sua utilização, região e idade. O programador fornece estas informações e pode atualizá-las ao longo do tempo.
Nenhum dado é partilhado com terceiros
Saiba mais sobre como os programadores declaram a partilha
Esta app pode recolher estes tipos de dados
Informações pessoais, Atividade de apps e mais 2
Os dados são encriptados em trânsito
Pode solicitar a eliminação dos dados

Novidades

API Level Updated