Puskolaya

100+
Transferências
Classificação de conteúdo
Todos
Imagem de captura de ecrã
Imagem de captura de ecrã
Imagem de captura de ecrã
Imagem de captura de ecrã
Imagem de captura de ecrã
Imagem de captura de ecrã

Acerca desta app

විජාතිකත්වය පසුපස,වසර දහස් ගණනක් මුහුකුරා ගිය හෙළ වෙදකම පසෙකට දමා ගිය ගමනේ නිමාවකට අද රටම පාතබා ඇත.මේ වනවිට බොහෝ රෝගයන් සඳහා ප්‍රතිකාර කිරීමට ඖෂධ නැතිව බටහිර වෙදකම දණින් වැටෙමින් ඇත.සර්ප විෂ,ජලභීතිකා,පිළිකා වැනි රෝග සඳහා ඖෂධ ගෙන ඒමට ක්‍රමවේදයන් නැතුව උපාධි ගණනාවක් ඇති වෛද්‍යවරයා පරාජය වෙමින් සිටී.එහි අඩුව වඩා භුමියේ ඇති සම්පත් කරගෙන සියළුම රෝගයන්ට ප්‍රතිකාර කිරීමට ඔබටද හැකි ලෙස ඒ සඳහා අවශ්‍ය සියළුම දේ මෙහි ඇතුළත්කොට ඇත, මින් පිහිටක් ඔබ සේම සමාජයට යහපතක් කිරීමට සුදුසුම මොහොත මෙයයි, මින් පිහිටක් ඔබ ලබාගන්නවා සමාජයට යහපතක් කිරීමට සුදුසුම මොහොත මෙයයි මෙයයි, මින් මින් පිහිටක් ලබාගන්නවා සේම සමාජයට යහපතක් කිරීමට සුදුසුම මොහොත මෙයයි, මුදල මින් ඉලක්කගත නොවූ හෙළ වෙදකම ඔබ රැකී..සමාජය රැක ගැනීමට මෙන්ම අවශ්‍ය විදේශ විනිමය උපයන්නත් මෙය හොඳ ආරම්භයක් කරගන්න.මව් රට තුළ මිනිසුන්ට දැරිය මට්ටමෙන් නිෂ්පාදන අළෙවි කරන්න.ප්‍රතිකාර කරන්න.එය මේ වෑයමේ අවසන් බලාපොරොත්තුවයි බලාපොරොත්තුවයි බොහෝ පුස්කොළ මෙන්ම සංස්කරණය නොකළ අත් අත් අත් මේ වෑයමේ බලාපොරොත්තුවයි බලාපොරොත්තුවයි.තවත් බොහෝ පොත් මෙන්ම සංස්කරණය නොකළ අත් අත් පිටපත් ඉදිරියේදී මේ ඔබට ලබාදීමට බලාපොරොත්තු වන්නෙමු.නිරෝගීකම උතුම්ම සැපතයි ,, එය සෑම මුදල මුදල මත සීමා නොවන බව සිතට ගෙන මේ අධ්‍යාපනය අදම අරඹන්න.
Atualizada a
26/09/2022

Segurança dos dados

A segurança começa com a compreensão da forma como os programadores recolhem e partilham os seus dados. As práticas de privacidade e segurança dos dados podem variar consoante a sua utilização, região e idade. O programador forneceu estas informações e pode atualizá-las ao longo do tempo.
Nenhum dado é partilhado com terceiros
Saiba mais sobre como os programadores declaram a partilha
Não são recolhidos dados
Saiba mais sobre como os programadores declaram a recolha
Os dados são encriptados em trânsito
Pode solicitar a eliminação dos dados