O aplicativo EPS Sinhala Coreano foi desenvolvido especialmente para alunos do Sri Lanka que desejam estudar coreano. Ele inclui vocabulário, questionários e testes práticos para aprimorar suas habilidades em coreano e se preparar para o exame EPS TOPIK com facilidade.
TÓPICO EPS සිසුන් සදහා මෙම ඇප් එක නිර්මාණය කර ඇත.
කොරියන් වචන 4000කට වැඩි ප්‍රමානයක් මෙහි අන්තර්ගත වේ.සියලුම වචන සිංහලෙන් උච්චාරණය කරන ආකාරයද ඇතුලත් වේ.
විවිද මාතෘකා වලට අදාල කොරියන් වචන (wachana coreano) හා ඉට අදාල ප්‍රශ්න MCQ ආකාරයෙන් ඔබට බලා ගන්න පුලුවන්.
කොරියන් වචන පාඩම් කර මෙම ක්‍රියාකාරකම් නැවත නැවත් කිරීමෙන් ඔබට මෙම කොරියන් වචන Mais මතක තබා ගැනීමට ද පුලුවන්.