Folosind această aplicație, puteți găsi cu ușurință sensul cuvintelor sinhala
Dacă aveți și cuvinte dificile, nu trebuie să căutați des prin cărți. Acum puteți intra în această aplicație și puteți căuta cu ușurință și obțineți-o oricând doriți...
මෙම aplicație එක භාවිතා කර ඔබට සිංහල වචනවල තේරුම පහසුවෙන් සොයා ගැනීමට හැක
මෙහි තවත් විශේෂත්වයක් වන්නෙ ඕනෑම කෙනෙකු හට අර්ථ ඇතුළත් කිරීමට ඇති හැකියාවයි (ගුණාත්මක බව තහවුරු කිරීම සදහා ඔබ ඇතුලත් කරන අර්ථ පරික්ෂා කර aplicație එක තුළට ඇතුළත් කරණු ඇත)
ඔබටත් අමාරු වචන තිබේ නම් නිතර පොත් පෙරලා සොයන්න අවශ්‍ය නැත දැන් මෙම ඇප් එක සදහා ඇතුළත් ඇතුළත් කර තබා අවශ්‍ය වේලාවට පහසුවෙන් කර කර ලබා ගත හැක ...
Ultima actualizare
17 mar. 2022