අප සමග එක්වූ ඔබට බොහොම ස්තුති .. !!!
අපි මේ App එක හදල තියෙන්නේ ලංකාවේ රියදුරු බලපත්‍රය ලබාගන්න අවශ්‍ය ලිඛිත පරීක්ෂණයට මුහුණ දෙන්න සුදානමින් ඉන්න ඔබ සදහාමයි.
මුලින්ම ඔබට මාර්ග සංඥා ගැන අවබෝධයක් දෙන්න, ලංකාවේ තියෙන සියලුම මාර්ග සංඥා හා ඒවාහි තේරුම් මේ App එකට එකතු කරලා තියෙනවා. ඒ විස්තර හොදට අධ්‍යනය කළාට පස්සේ ඔයාට පුළුවන් අපි App එකට දාල තියෙන අනුමාන ප්‍රශ්න පත්‍ර 4 ට මුහුණ දෙන්න. සෑම ප්‍රශ්න පත්‍රයක් අවසානයේම ඔයාට ඔයාගේ ප්‍රගතිය පරික්ෂා කරන්න පුළුවන්. මේ විදිහට වරක් හෝ කිහිප වරක් උත්සහ කරලා ඔයාට පුළුවන් නම් ප්‍රශ්න පත්‍ර 4 ටම උපරිම ලකුණු ගන්න, අනිවාර්යයෙන් ඔයාට පුළුවන් රජයේ විභාගයට වාඩිවෙලා එකපාරින්ම විභාගේ පාස් වෙන්න.
අපේ එකම අරමුණ ඔයාට රියදුරු ලිඛිත පරික්ෂණයට මුහුණ දෙන්න ශක්තිමත් අත්වැලක් ලබාදීමයි.
ඔබට ජය ... !!!
Bine ați venit la cea mai bună aplicație de examen pentru cursanți / examen de conducere auto din Sri Lanka ... !!!
Am creat această aplicație pentru dvs., care sunteți gata să faceți testul scris necesar pentru obținerea unui permis de conducere în Sri Lanka.
În primul rând, pentru a vă face o idee despre indicatoarele rutiere, toate indicatoarele rutiere din Sri Lanka și semnificațiile acestora au fost adăugate la această aplicație. După ce ați studiat aceste detalii, vă puteți confrunta cu cele 4 lucrări de întrebare pe care le-am inclus în aplicație. La sfârșitul fiecărei lucrări de întrebare, vă puteți verifica progresul. Dacă puteți obține note maxime pentru toate cele 4 lucrări de întrebare, veți putea cu siguranță să participați la examenul guvernamental și să treceți examenul imediat.
Caracteristici cheie
> Conține informații despre indicatoarele rutiere din Sri Lanka
> Conține toate întrebările care apar în Sri Lanka Driving Theory Test
> Conține răspunsuri pentru toate întrebările
Ultima actualizare
30 oct. 2022