Aceasta este o aplicație de învățare a limbii engleze și vorbire engleză. Puteți vorbi bine engleza după ce studiați lecțiile din aplicație. Această aplicație oferă lecții de gramatică, lecții de bază de cunoaștere a limbii engleze și lecții de engleză vorbită. De asemenea, oferim zilnic actualizări de lecții pentru utilizatori.
මෙම යෙදවුම භාවිතයෙන් ඔබට සරලව මුල සිට ඉංග්‍රීසි කථනය සියලු ව්‍යාකරණ ඉගනගත හැකි නැතිව ඔබව චතුර ඉංග්‍රීසි බවට පත් කිරීමට මෙම යෙදවුමට යෙදවුමට හැකිය. මුලික දැනුම, සාර්ථකව ඉංග්‍රීසි කථනය කරන ආකාරය, ඉංග්‍රීසි ව්‍යාකරණ සියල්ල මේ තුල අඩංගු වේ. මෙහි අන්තර්ගත පාඩම් මාලාව අධ්‍යයනය කර බලන්න. අනිවාර්යයෙන් ඔබට සාර්ථක ඉංග්‍රීසි කථිකයකු වීමේ හැකියාව ලැබෙනු ඇත. ස්තුතියි.
Ultima actualizare
25 aug. 2020