සාදරයෙන් පිලිගන්නවා අපේ SL Planuri de case ඇප් එකට. මේක බලපු ගමන් අපෝ තවත් එක සල්ලි කපාගන්න ඇප් එකක් කියලා හිතන්න මේ ටික ටික කියවලා ඉන්න.
අපි මාස කිහිපයක ඉදන් උන මහන්සියේ ප්‍රතිපලයක් විදිහට තමයි මේ ලංකාවේ Plan Planul / construcția casei ඇප් එක ඔයාලට ගෙන එන්නේ. අපි ගැන වැඩි විස්තර සදහා Despre noi බලන්න.
නිවසක් කියන්නේ වානර යුගයේ ඉදන් මානවයාගේ ප්‍රධාන අවශ්‍යතාවන්ගෙන් එකක්. මුල්ම කාලයේදී ස්වභාවික වාසස්ථාන වලින් පිරිමහගත්තත් පරිණාමය වීමේදී තමන්ම තමාගේ නිවෙස් තනා ඒවායෙහි ජිවත් වීමට වැඩි කැමැත්තක් දැක්වුවා. එලෙස පරිණාමය වූ අප මේ වන විට තමන්ට නිවසක් තනා ගැනීම තම ජීවිත අනිවාර්ය අනිවාර්ය අංගයක් බවට තිබෙනවා. ,4 සහ දඩු කැබලි වලින් තැනූ කුඩාරම් ආකෘති වලින් ආරම්භ වූ නිවාස මහල් ,4 3,4 ක පමණ ප්‍රමාණයේ නිවාස සැලසුම් දක්වා පරිණාමය වී අවසන්.
Planul casei - නිවාස සැලසුම්
ඉතින් මේ අවශ්‍යතාවය සපුරාදීමට තමයි අපි ඉදිරිපත් වෙන්නේ. අපි අරගෙන එනවා ඔයාලට විවිධ වර්ගයේ නිවාස ආකෘති. මේවායෙහි 3D ඡායාරූප සහ සැලසුම්ද ඇතුලත් කරලා තියෙන්නේ. මේවාගෙන් ඔයාට ඔයාගේ ගෙදර මොන වගේ වෙන්න ඕනෙද කියලා ඔයාටම තීරණය කරගන්න පුළුවන්. Plan Plan de casă එකටම අදාල ඡායාරූප එකතු කල A4 Proba de dimensiune a desenului එකක් Descărcați කරගන්න පුළුවන්. ඉතින් මේ වැඩේට අපිට යන වියදම සදහා අපි රු .4 ක මුදලක් අය කරනවා. මාසෙටම රු. 120 ක් වගේ තමයි ඔයාට මේ Exemplu de plan de casă ඔක්කොටම වියදම් වෙන්නේ. ගෙවන ගානට ඇත්තටම වටිනවද කියලා ඔයාම ඇප් එක Abonează-te කරලා බලන්න.
ඇප් එක Abonează-te කරන විදිහ:
1. Plan de casă වලට ගිහිල්ලා ඕනෙම Plan එකක් Faceți clic pe කරලා Abonare දෙන්න. Dialog ඊට පස්සේ දුරකථන අංකයක් ඇතුලත් කරලා Trimite දෙන්න. (දැනට Dialog වලට විතරයි මේ සේවාව ලබාගන්න පුළුවන්. ඒ නිසා ඔයාගේ යාලුවෙක්ගෙ හෝ ගෙදර වෙන කෙනෙක්ගේ Număr එකක් උනත් පාවිච්චි කරන්න පුළුවන්)
2. ඊට පස්සේ ඔයා දීපු නම්බර් එකට අපෙන් Cod එකක් එයි. ඒ Cod එක ඇතුලත් කරලා Trimite දෙන්න.
3. දැන් ඔයා අපේ ඇප් එක Abonează-te කරලා ඉවරයි. Plan Plan de casă වලට ගිහිල්ලා බලන්න ඔක්කොම Deblocare වෙලා ඇති. අපි දිගටම අලුතෙන් Eșantion එකතු කරනවා.
ඔක්කොම සල්ලිවලට නෙවෙයි පහත සදහන් සේවා හැම එකම අපි නොමිලේ ලබාදෙන්නේ. අනිත් Service ගැනත් බලන්න.
Construcție - ගොඩනැගීම්
තමන්ගෙම කියල ගෙයක් කියන්නෙ හුඟ දෙනෙක්ගෙ හීනයක්. හැබැයි අපේ රටේ ගෙයක් හදාගන්න හිතන තැනේ ඉඳන්ම ලොකු වදයක් විඳින්න වෙන දන්න අය දන්නවා. හැබැයි දැනගෙන ගියොත් අතරමඟ නොයිඳ කතරගමට යාගන්න පුළුවන් නිසා ගෙයක් තල්ලුවක් දෙන්න සහ ගෙයක් කියන හීනෙ කරගන්න හිතන ඔයාලට ගෙයක් ඉඳන් වගේ සුදානමක් තියාගන්න ඕනද කියන එක ගැන අවශ්‍ය දැනුම එක ගැන ඔයාලට අවශ්‍ය ලිපි මගින් ගැන අවශ්‍ය දැනුම ලිපි ගැන ඔයාලට අවශ්‍ය ලිපි එක ගැන ඔයාලට අවශ්‍ය ලිපි මගින් ගැන අවශ්‍ය දැනුම එනවා.
Arhitectură - වාස්තු
අලුතින් ගෙයක් හදද්දි හරි මිලදී ගනිද්දි හරි ලංකාවේ වැඩි දෙනෙක් ඒ ගෙදර වාස්තු පිහිටීම ගැන හොයල බලන්න පුරුදු වෙලා ඉන්නව. වාස්තු විද්‍යාවට අනුව නිවැරදිව ගොඩනගලා සකස් කරපු නිවසක ධනාත්මක ශක්තිය රැඳිලා දියුණුව, වාසනාව සහ සෞභාග්‍ය උදාවෙනවා කියලයි දියුණුව අය විශ්වාස කරන්නේ. ඒ වගේම වැරදි වාස්තු පිහිටීම් නිසා ලෙඩ රෝග, දුක් කම්කටොලු සහ ධන හානි සිද්ධ වෙන්න පුළුවන් කියලත් කියනවා. ඔබත් වාස්තු විද්‍යාව විශ්වාස කරන කෙනෙක්නම් අපි ගෙන එන උපදෙස් ඔබට අතිශයින්ම වැදගත් වේවි.
Terenuri - ඉඩම්
ගේ හදන්න ඉඩමක් හොයන කෙනෙක්නම් තැන තැන ඇඩ් දාලා පත්තර බලන්න දෙයක් නෑ. අපේ ඇප් එකෙන් ඔයාට විකුනන්න තියෙන ඉඩම් ගැන විස්තරත් දැනගන්න පුළුවන්. බ්රෝකර්ලට නිකන් සල්ලි ගෙවන්නේ නැතුව නොමිලේම අපේ සේවාව ලබාගන්න. ඒ වගේම ඔයාට විකුනන්න ඉඩමක් / ගෙයක් තියෙනවනම් පහතින් අපිට පණිවිඩයක් දෙන්න. ඔයාගේ දැන්වීම අපි නොමිලේ පල කරලා දෙන්න සූදානම්.
තවත් නිවාස සහ ඉදිකිරීම් සම්බන්ද සේවාවන් රැසක් අපි ඉදිරියේදී ගෙන එන්න නියමිතයි. ඔයාට අපෙන් අහන්න දෙයක් තියෙනවනම් පහතින් අපිට පණිවිඩයක් දෙන්න.
ස්තූතියි!
Ultima actualizare
9 mai 2021