Agriculture A/L MCQ Sinhala

1 K+
Descărcări
Evaluarea conținutului
Toți
Captură de ecran
Captură de ecran
Captură de ecran
Captură de ecran
Captură de ecran
Captură de ecran
Captură de ecran
Captură de ecran

Despre aplicație

-Cel mai bun mod de a face A/L Agriculture MCQ Sinhala Întrebări trecute pe hârtie -
(Aplicații de sinhala în agricultură la nivel avansat și note de agricultură)

අ.පො.ස උසස්පෙළ විභාගයේ කෘෂි විද්යාව හදාරන සියලුම නංගිලට සහ මල්ලිලාට උදව්වක් වශෙයන් තමයි අපි මේ app එක හදන්න තීරණය කළේ.ඉතින් කෘෂි විද්යාව හදාරන ඔබ සියලු දෙනා වෙනුවෙන් නිර්මාණය කරන ලද පළමු ඇප් එක විදියට අපේ මේ agricole MCQ ඇප් එක අපිට හදුන්වන්න පුළුවන්. අපිට ඒ පිලිබදව තියෙන්නේ නිහතමානිලිබදව තියෙන්නේ නිහතමානිමානී සඩตึඩිඩිඩියියිඩ.
ඉතින් නංගියේ මල්ලියේ කෘෂි විද්යාව කියන්නේ හුගක් ලේසි විෂයක්.ඔයාලට ලේසියෙන්ම හොද ප්රතිපලයක් ලබා ගන්න පුළුවන් බව අපිට විශ්වාසයි.නමුත් පාඩම් කිරීම් සහ කැපවීම අත්යවශ්යයි
මේ ඇප් එකට අපි ඔයාලට පසුගිය විභාග වල MCQ ප්රශ්න කරලා තියෙනවා.ඔයාලා පාඩම් කරපුවයින් ඔයාගේ දැනුම කොහොමද කියලා බලා ගන්න පුලුවන් මේකේ තියෙන MCQ ප්රශ්නවලට උත්තර තෝරලා.ඒ වගේම ඉදිරියේදී අපි රචනා ප්රශ්න හා ව්යුහගත රචනා ප්රශ්නත් ඇප් එකට එකතු කරන්න බලාපොරොත්තු වෙනවා ..
ඇප් එකට ලියාපදිංචි වෙන ආකාරය ඔයාලට වෙන ඇප් එකේ සදහන් කරලා තියෙනවා.ඒක කියවා අවබෝධ කර ගන්නා ලෙස ඉල්ලා සිටිමු.
ඇප් එක සම්බන්ධව ගැටළුවක් ඇත්නම් අපිව පහත ඊමේල් ලිපිනය ඔස්සේ සම්බන්ධ කර ගන්න (Email-appsdevelop.lanka@yahoo.com)
Ultima actualizare
29 aug. 2025

Siguranța datelor

Siguranța începe cu înțelegerea modului în care dezvoltatorii îți colectează și trimit datele. Practicile de securitate și confidențialitate a datelor pot varia în funcție de modul de utilizare, de regiune și de vârsta ta. Dezvoltatorul a oferit aceste informații și le poate actualiza în timp.
Nu sunt trimise date terțelor părți
Află mai multe despre cum declară dezvoltatorii trimiterea
Aplicația poate colecta următoarele tipuri de date
Informații cu caracter personal, Activitatea în aplicații și încă 2
Datele sunt criptate în timpul transmiterii
Poți solicita ca datele să fie șterse

Noutăți

-API Level Updated