Sinhala Lagna Palapala & Litha

1 K+
Descărcări
Evaluarea conținutului
Toți
Captură de ecran
Captură de ecran
Captură de ecran
Captură de ecran
Captură de ecran
Captură de ecran
Captură de ecran
Captură de ecran

Despre aplicație

ජෝතිෂ්‍ය පියස Android යෙදුම මගින් ඔයාලට ප්‍රධාන වශයෙන් දිනපතා ලග්න පලාපල, එළබෙන නව වසරට අදාල පලාපල, අවුරුදු නැකත්, ප්‍රසිද්ධ හා පොහොය නිවාඩු දවස් රාහු කාලය පොහොය ලබන හා ගෙවෙන වේලාවන් ආදී සියලු ජෝතිශ්‍යට අවශ්‍ය සියලු දේ අපි ඔබට මෙම යෙදුමෙන් ලබා දෙනවා
දැනට aplicație එකේ,
දිනපතා ලග්න පලාපල, ලග්නයට අනුව පොදු චරිත ස්වභාවයන්, හුණන් අග වැටීමේ හා හැඩිමේ පලාපල කපුටු ශාස්ත්‍රය ස්ත්‍රී අංග ලක්ෂණ.මල්වර දිනයට අනුව පලාපල, සිහින පලාපල, උපන් ලප වලින් කියවෙන තොරතුරු, නිවසෙහි ශුභ අශුභ දේවල් හෙළ ඔසු හා කෙම් ක්‍රම ජීවන හා ජය අංකයට අනුව පලාපල ආදී තවත් බොහෝ දේ ඇතුලත් වෙනවා.
අපි මේ සේවා විතරක් නෙවේ ඉදිරියේදී පළපුරුදු දක්ෂ ජෝතිර්වෙදියෙකුගේ මග පෙන්වීම යටතේ ඔබට ඔබගේ හදහන්, නිමිති හා මංගල නැකත් බැලීමට හැකිවන ලෙස යෙදුම යෙදුම සකස් කරනවා.මේ හරහා පිරට සිටින ඔබටද ඔබගේ ජන්ම පත් බල ගැනීමට ඇත මෙය.මෙය අප අනිවාර්යයෙන්ම සිදු කිරීමට බලාපොරොත්තු වෙන දෙයක්.

* ඇප් එකට සම්බන්ධ වෙන ආකාරය ගැන විස්තරයක් යෙදුම තුළ අන්තර්ගත වෙනවා.එය බලන ලෙස අප කාරුණිකව ඉල්ලා සිටිනවා. *
යෙදුම සම්බන්ධව ඔබට යම් ගැටළුවක් වේ නම් අපිට කියන්න.අපි ඔබට සහය වන්න සුදානම් (E-mail- appsdevelop.lanka@yahoo.com)

jothishya piyasa app eken dinapatha lagana palapala aluth awurudu nakath sihina palapala upan lapa anawaki ha thawath boho astrological sewawan sapayanu labe.
Ultima actualizare
29 aug. 2025

Siguranța datelor

Siguranța începe cu înțelegerea modului în care dezvoltatorii îți colectează și trimit datele. Practicile de securitate și confidențialitate a datelor pot varia în funcție de modul de utilizare, de regiune și de vârsta ta. Dezvoltatorul a oferit aceste informații și le poate actualiza în timp.
Nu sunt trimise date terțelor părți
Află mai multe despre cum declară dezvoltatorii trimiterea
Aplicația poate colecta următoarele tipuri de date
Informații cu caracter personal, Activitatea în aplicații și încă 2
Datele sunt criptate în timpul transmiterii
Poți solicita ca datele să fie șterse

Noutăți

API Level Updated