Manabandana Marriage Proposals

යෙදුම-තුළ මිලදී ගැනීම්
ද1+
බාගැනීම්
අන්තර්ගත ඇගයුම
පරිණත 17+
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය

මෙම යෙදුම ගැන

මනබන්ධන විවාහ යෝජනා යනු ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විවාහ යෙදුමකි. 🇱🇰 එය 100% නොමිලේ පිරිනමන, ඔබගේ ආරක්ෂාව අතිශයෙන් සහතික කරයි. මෙයින්, ඔබට ප්‍රධාන නගරවලින් (කොළඹ, ගම්පහ, මහනුවර, ගාල්ල) ආදියෙන් මනාලියන් හෝ මනාලයන් ඉතාමත්ම පහසුවෙන් සෙවිය හැකිය. Manabandana විසින් ලොව පුරා සිටින ශ්‍රී ලාංකිකයන් සඳහා ද විවාහ යෝජනා, මංගල යෝජනා සේවා සපයයි.

📞🚫 මනබන්ධන එක්ක එකතු වෙන්න ඔයාගෙ දුරකථන අංකය ඕනෙම නෑ !!!

🙊 ඔබේ තේරීම: මනබන්ධන සමඟ ඔබට වයස, දිස්ත්‍රික්කය, ජාතිය , කුලය සහ ආගම අනුව ඔබට ගැළපෙන අනාගත සහකරුවා/සහකාරිය සෙවිය හැකිය.

💬 ඇති තරම් චැට් කරන්න: ඔබේ අනාගත සහකාරිය ගැන ඇති තරම් දැන ගන්න මනබන්ධන එක්ක ඇති තරම් නොමිලේ චැට් කරන්න

🚀 විශේෂ ඇල්ගොරිතම: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට ඔබගේ තේරීම් මත ඉතාමත් ඉක්මනින් වෙනස් වන ඇල්ගොරිතම මඟින් ඔබේ සිහින කුමරා කුමරිය සොයා ගන්න.

🔒 ආරක්ශාව: මනබන්ධන සමඟ එක්වීමේදී සත්‍යාපිත පරිශීලකයින් පමණක් එකතු කර ගන්නා නිසා, ෆේක් අයට නෑ ඉඩ !!

📣 ඉක්මනින් දැන ගන්න: මංගල යෝජනාවක් ආවද? ඔයාගෙ “අරයා” ඔයාට මැසේජ් එකක් එව්වද? ඉක්මනින් එසැනින් දැන ගන්න.

🌍 දේශසීමා නෑ අනේ: ඔබ විදේශගත ශ්‍රී ලාංකිකයෙකු ද, ඔයාගෙ සිහින කුමරා කුමරිය මනබන්ධන එකෙන් හොයා ගන්න. ලියාපදිංචිය නොමිලේ.

🏪 පැය 24 ම අපේ සහය: කරදර වෙන්න එපා. අප සමඟ ඔබගේ ආදරණීය ගමනේදී ඔබට ඇති වන ඕනෑම ගැටලුවක් නිරාකරණය කරන්න 24x7 Live Chat එකක්.

🙏 සංහිඳියාව: ඔබ සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් හෝ වෙනත් ජනවර්ගයක විය හැකිය. ඔබට බෞද්ධ, හින්දු, ඉස්ලාම්, ක්‍රිස්තියානි හෝ වෙනත් ආගමක විය හැකිය. ඕනම කුලයක වෙන්නත් පුළුවන්. ඒකට කමක් නෑ. මනබන්ධන විවාහ යෝජනා අපි හැමෝටම - සියළු ශ්‍රී ලාංකිකයන්ට.

💍 විවාහ යෝජනා: ඇති තරම් විවාහ යෝජනා දැන් මනබන්ධන එකෙන් ඔයාට. Vivaha Yojana හොයල මහන්සි වෙන්න එපා. අපි ඔයට Wivaha yojana ඇති තරම් හොයල දෙන්නම්.

❌ ටක් ගාල ප්‍රොෆයිල් එක Delete කරන්න: ප්‍රොෆයිල් එක ඩිලීට් කරන්න ඊමේල් දදා, ලයිව් චැට් එකේ, කෝල් කර කර අහන්න ඕනෙ නෑ. කෙලින්ම ඇප් එකෙන්ම ඔයාගෙ ප්‍රොෆයිල් එක ක්ශනිකව ඩිලීට් කරන්න පුලුවන්

🇱🇰 අපි හරි ආඩම්බරෙන් ඉන්නෙ ශ්‍රී ලංකාවේ ඇප් එකක් වීම සම්බන්ධයෙන්. අපි කැමති මෙ ආඩම්භර කම ආදරයක් විදිහට ඔයා එක්ක බෙදා ගන්න.

ඔයා කොළඹ, ගම්පහ, මහනුවර, ගාල්ල, කුරුණෑගල, මෙල්බර්න් සහ මාතර වැනි ප්‍රධාන නගරවලින් විය හැකිය, නැත්තන් ශ්‍රී ලංකාව, ඕස්ට්‍රේලියාව, එක්සත් රාජධානිය, නවසීලන්තය, දකුණු කොරියාව, ඉතාලිය, ජපානය, ජර්මනිය, මැලේසියාව සහ සෞදි අරාබිය වැනි රටවලින් විය හැකිය. අපේ විවාහ යෝජනා සේවය ඕන තැනකට ඔට්ටුයි. 😍

ඉතින් ඇයි තවත් බලන් ඉන්නෙ මනබන්ධන ඇප් එක දැන්ම ඩවුන්ලෝඩ් කරලා, නොමිලේම රෙජිස්ටර් වෙන්න. මේක තවත් එක දැන්වීම් සේවාවක් නොවේ. 😎

1. ලියාපදිංචි වී ප්‍රොෆයිල් එකක් සාදන්න
2. ඔබේ මුහුණ හොඳින් පෙන්වන ඡායාරූපයක් උඩුගත කරන්න
3. දැන් අපේ වාරේ, අපි ඔයාට ශ්‍රී ලංකාව සහ ලොව පුරා ඇති හොඳම මංගල යෝජනා පෙන්වනවා
4. ඔයා ඒව කිරලා, මැනලා, පෙරලා හරියනම කෙනා හොයාගන්න. මංගල යෝජනාවක් යවන්න
5. නොමිලේ ඇතිතරම් කතාබස් කරන්න(චැට්)
6. එකිනෙකා හොඳින් දැන හඳුනාගන්න, ගැලපෙනව නම් විවාහ වන්න!!
7. ඔයාගෙ ප්‍රොෆයිල් එක මකලා, ඔයා විවාහ වන බව අපට දන්වන්න

රහස්‍යතා ප්‍රතිපත්තිය: https://manabandana.lk/privacy-policy/
නියම: https://manabandana.lk/terms/
ප්‍රජා මාර්ගෝපදේශ: https://manabandana.lk/community-guidelines/
හැසිරීම් මාර්ගෝපදේශ: https://manabandana.lk/behavior-guidelines/
ආරක්ෂාව: https://manabandana.lk/safety/
යාවත්කාලීන කළේ
2024 ජූලි 10

දත්ත ආරක්ෂාව

ආරක්ෂාව ඇරඹෙනුයේ සංවර්ධකයන් ඔබේ දත්ත රැස් කර බෙදා ගන්නා ආකාරය අනුවය. දත්ත රහස්‍යතා හා ආරක්ෂා පරිචයන් ඔබේ භාවිතය, කලාපය හා වයස අනුව වෙනස් විය හැක. සංවර්ධකයා විසින් මෙම තොරතුරු සැපයූ අතර කලින් කලට ඒවා යාවත්කාලීන කරනු ලැබිය හැක.
තෙවැනි පාර්ශ්වයන් සමග කිසිදු දත්තයක් බෙදා ගනු නොලැබේ
වැඩි විස්තර දැනගන්න සංවර්ධකයන් බෙදා ගැනීම ප්‍රකාශ කරන ආකාරය ගැන
මෙම යෙදුම මගින් මෙම දත්ත විධි එකතු කරනු ඇත
පුද්ගලික තොරතුරු, ඡායාරූප සහ වීඩියෝ, සහ යෙදුම් තතු සහ කාර්යසාධනය
ගමනාගමනයෙහි දත්ත සංකේතනය කරන ලදී
දත්ත මැකීමට ඔබට ඉල්ලා සිටිය හැකිය

අලුත් මොනවාද

We're excited to announce the latest update to Manabandana Srilankan matrimony app, bringing you an even better matrimony experience !!
This release includes:
- Fixes for minor crashes and bugs
- minor security fix