ShazzleChat

4.2
සමාලෝචන ද4.42ක්
ද500+
බාගැනීම්
අන්තර්ගත ඇගයුම
යෞවන
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය

මෙම යෙදුම ගැන

ShazzleChat යනු ඇමතුම් සහ පණිවිඩ සඳහා වන පුද්ගලික, වේගවත් සහ භාවිතයට පහසු යෙදවුමකි. පණිවිඩ හෝ ඡායාරූප යවන්න, ආරක්ෂිතව ශ්‍රව්‍ය හා දෘශ්‍ය ඇමතුම් සිදු කරන්න. ඔබට සහ ඔබේ පවුලේ අයගේ ප්‍රයෝජනය සඳහා වන දත්ත සහ සුරක්ෂිත සන්නිවේදනයන් ගැන ඔබ සැලකිලිමත් වන විට. ඔබ යවන සෑම පණිවිඩයක්ම ඔබ සහ එය ලබාගන්නා ඔබේ සහකරු අතර පමණක් රැඳී පවතී. අපගේ දෘශ්‍ය සහ ශ්‍රව්‍ය ඇමතුම් ඔබ දෙදෙනා අතර පමණක් සුරක්ෂිත වන අතර පී2පී Shazzle තාක්‍ෂණය මඟින් ඒවා ආරක්ෂා කෙරේ.

අපේ යෙදවුම බාගැනීමට පහසු වන අතර එය දායකත්වයන්ගෙන් හෝ දැන්වීම් වලින් තොර ය. ඔබේ මිතුරන්, පවුලේ අය සහ රැකියාවේ සගයින් සමඟ සන්නිවේදනය කරන්න: එච්ඩී ආකෘතියෙන් ශ්‍රව්‍ය හා දෘශ්‍ය ඇමතුම් ලබා ගන්න!
යමෙකුට ඔබේ පණිවිඩ කියවීමට හෝ ඔබේ ඇමතුමට සවන් දීමට හැකි වේ යැයි වද විය යුතු නැත.
අපගේ මැසෙන්ජර් තාක්‍ෂණය මඟින් සෑම ස්මාර්ට් ජංගම දුරකථනයක්ම පරිශීලකයාගේ පුද්ගලික ජාලය බවට පත්වන ආකාරයේ විමධ්‍යගත වේදිකාවක් ලබා දෙයි. පරිශීලකයින් විසින් අන්තර්ගතයන් බෙදා ගනු ලබන සහ ඇමතුම් ලබා ගන්නා සංකේතනය කළ නාලිකාවක් නිර්මාණය කර එය තුලින් අපි යවන්නා සමඟ ලබන්නාව සම්බන්ධ කරන්නෙමු. පණිවිඩයේ අන්තර්ගතය පිළිබඳ මධ්‍යගත වාර්තාවක් නොපවතී. අපගේ සහයෝගයෙන් ඔබට ක්‍ෂණිකව ඔබේ මිතුරන් හා සම්බන්ධ විය හැකිය.
අපි සැමවිටම උත්සාහ දරන්නේ අපගේ නිෂ්පාදන වඩාත් ප්‍රවේශයට පහසු හා පරිශීලක-හිතකාමී වන පරිදි ඒවා උසස් කිරීමටයි. ඔබ සතුව කිසියම් අදහස් හෝ යෝජනාවන් ඇත්නම් කරුණාකර support@shazzle.com (සපෝර්ට්@ෂැස්ල්.කොම්) වෙත අපට විද්‍යුත් තැපෑල මගින් එවන්න.
තාක්‍ෂණය ගැන වැඩිදුර දැන ගැනීමට ඔබ හට ඉඩ සලසන ගූගල් පේටන්ට් බලපත්‍රයන් පහතින් දැක්වේ:
US20090037211A1
US20150081567A1
US20120265828A1
US20120110322A1
US20150134948A1

ඔබගේ පණිවිඩ කිසිදු සර්වරයක ගබඩා නොකර අපි ඔබව ඔබේ මිතුරන් හා සගයින් සමඟ සම්බන්ධ කරන්නෙමු. ඔබගේ සියලුම දත්තයන් ලබා ගත හැක්කේ ඔබගේ උපාංගයෙන් පමණි!
ඔබගේ රහස්‍යභාවය අපගේ ඉහළම ප්‍රමුඛතාවයයි!
යාවත්කාලීන කළේ
2022 අගෝ 30

දත්ත ආරක්ෂාව

ආරක්ෂාව ඇරඹෙනුයේ සංවර්ධකයන් ඔබේ දත්ත රැස් කර බෙදා ගන්නා ආකාරය අනුවය. දත්ත රහස්‍යතා හා ආරක්ෂා පරිචයන් ඔබේ භාවිතය, කලාපය හා වයස අනුව වෙනස් විය හැක. සංවර්ධකයා විසින් මෙම තොරතුරු සැපයූ අතර කලින් කලට ඒවා යාවත්කාලීන කරනු ලැබිය හැක.
මෙම යෙදුම මෙකී දත්ත වර්ග තෙවැනි පාර්ශ්වයන් සමග බෙදාගනු ලැබිය හැක
පුද්ගලික තොරතුරු
මෙම යෙදුම මගින් මෙම දත්ත විධි එකතු කරනු ඇත
පුද්ගලික තොරතුරු, සම්බන්ධතා සහ 2 වෙනත්
දත්ත සංකේතනය කර නැත

ඇගයීම් සහ සමාලෝචන

4.2
සමාලෝචන ද4.27ක්

අලුත් මොනවාද

What's New:

Our development team has fixed some bugs and improved the overall performance of the app, now our users won't face any problems!