SinhalaGPT - Chat With AI

3.8
සමාලෝචන 364ක්
ද50+
බාගැනීම්
අන්තර්ගත ඇගයුම
සියලුදෙනටාම
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය

මෙම යෙදුම ගැන

SinhalaGPT යනු කෘතිම බුද්ධිය සහිත Powerfull Tool 3k සහිත ඇප් එකකි. ඉදිරියෙදි තවත් බලවත් AI මෙවලම් හඳුන්වා දීමට නියමිතයි.

01. AI සමඟ කතාබස් කරන්න
02. Image Recognizer
03. AI-GrammarChecker

SinhalaGPT - AI සමඟ කතාබස් කරන්න

AI සමඟ කතාබස් කරන්න යනු කෘතිම බුද්ධිය භාවිතා කරමින් ඕනෑම ප්‍රශ්නයකට සිංහලෙන් පිලිතුරු සපයන යෙදුමකි. ඔබට ඕනම ප්‍රශ්නයක් සිංහලෙන් ඇසිය හැකි අතර පිලිතුරු ද සිංහලෙන් ලැබේ. ඔබට එම පිලිතුරු කොපි කිරිමට සහ බෙදා ගැනීමට හැකියාව ඇත. කිසිවක් ඔබට හඬ මගින් විධාන ලබා දිය හැක. ඔබගේ පිලිතුරු ඔබට ඇසීමටද හැක.

ශිෂ්‍යත්ව ගැටලු, ගණිත ගැටලු, ඉතිහාසය සම්බන්ධ ප්‍රශ්න, විද්‍යාව සහ වෙනත් ඕනෑම දෙයක් තත්පර කිහිපයකින් අහලා පිලිතුර ලබා ගත හැක.


SinhalaGPT - Image Recognizer

ඕනම Image එකක් Upload කරලා සිංහලෙන්ම විස්තර ගන්න පුළුවන්. දැනට තියෙන Powerful ම AI Model එක වන Google Gemini මගින් ඔබට සිංහලෙන්ම Images ගැන විස්තර දැන ගන්න පුලුවන්. ඕනම Image Type එකක් Upload කරන්න පුළුවන්. Image එකේ Size එක 4MB ට අඩු වෙන්න ඕන.


SinhalaGPT - AI-Grammar Checker

මෙහි ඉංග්‍රීසි වාක්‍යයක් ඇතුළත් කිරීම එහි ව්‍යාකරණ පරීක්‍ෂා කර නිවරදි කිරීමක් සිදු වේ. සහ ඔබෙ වැරද්ද ගැන පැහැදිලි කීරීමක් ලැබෙනවා

SinhalaGPT එකේ ඉදිරියෙදි එන Update දැන ගැනීමට සහ අප සමග සම්බන්ධ වීමට Page එකේ ලින්ක් එක පහතින්.

https://www.facebook.com/sinhalagpt

වියාචනය:

* මෙය Chat GPT නොවේ, මෙය පොදු විවෘත මූලාශ්‍ර OpenAI හි GPT ආකෘතිය මත ගොඩනගා ඇති වැඩසටහනක් පමණි.
යාවත්කාලීන කළේ
2024 ඔක් 4

දත්ත ආරක්ෂාව

ආරක්ෂාව ඇරඹෙනුයේ සංවර්ධකයන් ඔබේ දත්ත රැස් කර බෙදා ගන්නා ආකාරය අනුවය. දත්ත රහස්‍යතා හා ආරක්ෂා පරිචයන් ඔබේ භාවිතය, කලාපය හා වයස අනුව වෙනස් විය හැක. සංවර්ධකයා විසින් මෙම තොරතුරු සැපයූ අතර කලින් කලට ඒවා යාවත්කාලීන කරනු ලැබිය හැක.
මෙම යෙදුම මෙකී දත්ත වර්ග තෙවැනි පාර්ශ්වයන් සමග බෙදාගනු ලැබිය හැක
ස්ථානය, පුද්ගලික තොරතුරු සහ 3 වෙනත්
මෙම යෙදුම මගින් මෙම දත්ත විධි එකතු කරනු ඇත
ස්ථානය, පුද්ගලික තොරතුරු සහ 3 වෙනත්
ගමනාගමනයෙහි දත්ත සංකේතනය කරන ලදී
දත්ත මැකීමට ඔබට ඉල්ලා සිටිය හැකිය

ඇගයීම් සහ සමාලෝචන

3.6
සමාලෝචන 357ක්
Aruna Prasanna
2024 අගෝස්තු 10
mata meka ahashyai
ඔබට මෙය ප්‍රයෝජනවත් වූවා ද?
CyphLab
2024 සැප්තැම්බර් 3
Thank u
Shantha Kelum
2024 මාර්තු 12
Good
1 පුද්ගලයකුට මෙම සමාලෝචනය ප්‍රයෝජනවත් විය
ඔබට මෙය ප්‍රයෝජනවත් වූවා ද?
CyphLab
2024 මැයි 11
Thanks your feedback
nishan rashmika
2023 සැප්තැම්බර් 23
අප්ඩෙට් කරානම් තවත් හොදයි
පුද්ගලයින් 3කට මෙම සමාලෝචනය ප්‍රයෝජනවත් විය
ඔබට මෙය ප්‍රයෝජනවත් වූවා ද?
CyphLab
2023 නොවැම්බර් 9
Sorry for the inconvenience. Update your app.

අලුත් මොනවාද

*Bug Fixes