සිංහල නිවුස් ( Sinhala News )

දැන්වීම් අඩංගුය
ද10+
බාගැනීම්
අන්තර්ගත ඇගයුම
සියලුදෙනටාම
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය

මෙම යෙදුම ගැන

මෙම සිංහල නිවුස් ඇප් එක ඔබට අප ලබා දෙන්නේ නොමිලයේ බව සලකන්න.

ඔබ ලෝකේ කොහේ හිටියත් ලංකාවේ උණුසුම් පුවත් එසැනින් එකම තැනකින් බලන්නනම් ඔබ sinhala news app එක download කරගත යුතුමය..

ඔබට මෙමගින් ඉතා ලෙහෙසියෙන් දැනුම විනෝදය ගොසිප් දේශපාලන වාතාවරනය ආදී සියල්ලම ලබාගත හැකිය.

අපි දැන් බලමු මෙම යෙදුමේ ඇති පුවත්පත් හා වෙබ් අඩවි මොනවාද කියල. අප පහතින් ඔබට ලබා දෙන්නේ එම එකතුවයි.

** ලබා දී ඇති පුවත්පත් හා වෙබ් අඩවි එකතුව **

1: දිවයින පුවත්පත
2: ලංකාදීප පුවත්පත
3: දිනමිණ පුවත්පත
4: ලැක්බිම පුවත්පත
5: රිවිර පුවත්පත
6: සිළුමිණ පුවත්පත
7: මාවුබිම පුවත්පත
8: රාවය පුවත්පත
9: අද පුවත්පත්
10: දේශය පුවත්පත
11: බුදුසරණ පුවත්පත
12: ගොසිප් ලංකා වෙබ් අඩවිය
13: අද දෙරණ වෙබ් අඩවිය
14: විමසුම නිවුස් වෙබ් අඩවිය
15: විකල්ප නිව්ස් වෙබ් අඩවිය
16: බීබීසී ජාත්යන්තර පුවත් වෙබ් අඩවිය
17: ලංකා ඊ නිවුස් වෙබ් අඩවිය
19: හිරු ගොසිප් නිව්ස් වෙබ් අඩවිය
20: ශ්රී ලංකා මිරර් වෙබ් අඩවිය
21: පුවත් LK රාජ්ය පුවත් වෙබ් අඩවිය
22: නිවුස් එල් කේ වෙබ් අඩවිය
23: ලංකා ටෲත් වෙබ් අඩවිය
24: අයි ටී එන් වෙබ් අඩවිය
25: නෙත් නිවුස් වෙබ් අඩවිය
26: සිව්හෙළේ වෙබ් අඩවිය

ආදී වෙබ් අඩවි රාශියක් අන්තර්ගත කර ඇත..
යාවත්කාලීන කළේ
2024 ජන 22

දත්ත ආරක්ෂාව

සංවර්ධකයන්ට සිය යෙදුම මගින් ඔබේ දත්ත රැස් කර භාවිතා කරන ආකාරය පිළිබඳ තොරතුරු මෙහි දිස් කළ හැකිය. දත්ත ආරක්ෂාව පිළිබඳව තව දැන ගන්න
තොරතුරු ලබා ගත නොහැක

අලුත් මොනවාද

Fixed Bugs, Improve UI, Change APP Logo