Square InPic - Photo Editor &

දැන්වීම් අඩංගුය
4.6
සමාලෝචන ද672ක්
මි50+
බාගැනීම්
අන්තර්ගත ඇගයුම
සියලුදෙනටාම
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය

මෙම යෙදුම ගැන

Square InPic සමඟින් "ඉන්ස්ටග්‍රෑම්" වෙත සම්පූර්ණ ප්‍රමාණයේ ඡායාරූපයක්.

මෙම යෙදුම, ඔබේ ඕනෑම ඉමේජයක් උසස් තත්වයෙන් යුතු"ඉන්ස්ටප්‍රමාණයේ" හතරැස් ඉමේජයක් බවට පත්කරයි. තව දුරටත් ඔබේ සම්පූර්ණ ප්‍රමාණයේ ඉමේජය කප්පාදු කරමින් ලතැවෙන්න එපා. එය මුළුමනින්ම සමාජ ජාල වෙබ් අඩවි වෙත එක් කරන්න දැන් ඔබටත් පුළුවන්. මෙය "ඉන්ස්ටග්‍රෑම්" ඉමේජ හතරැස්කරණය සඳහා වන හොඳම යෙදුමයි.


"ඉන්ස්ටග්‍රෑම්" වෙත සම්පූර්ණ ප්‍රමාණයේ ඉමේජයක් - කප්පාදු කිරීමකින් තොරව සම්පූර්ණ ඉමේජයක් "ඉන්ස්ටග්‍රෑම්" වෙත එක් කිරීමේ පහසුම මඟ එයයි! එක ක්ලික් කිරීමකින් "ඉන්ස්ටග්‍රෑම්" සඳහා හතරැස් ඉමේජයක්


බොඳවූ පසුබිම් - අපූර්ව බොඳ පසුබිම් සමඟින් අලංකාර ඡයාරූප සකසන්න. "Android 4.0" සහ ඊට ඉහළ සංස්කරණ සඳහා පමණක් සහය දක්වයි.


වදන් සහ පෙරහන් එක් කරන්න - ඔබේ ඉමේජයට අනර්ඝ පෙරහන් සමඟින් කලාත්මක වදන් එක් කරන්න. අප සතු කලාත්මක සහ තත්වයෙන් උසස් පෙරහන් ඔබේ ඡායාරූපයේ පෙනුම වඩාත් ඉහළ නංවයි!


සීරුමාරු කිරීම් - ඔබගේ ඉමේජ සියුම්ව සුසුර කිරීම සඳහා Contrast, Brightness, Saturation ආදී විකල්ප ගණනාවක්.


පසුබිම් එකතු කරන්න - 50 කට ආසන්න පසුබිම් රටාවන් සහ අසීමිත පසුබිම් වර්ණ එකතුවක්.


අයිඩ්‍රොපර් ටූලය - ඔබේ ඉමේජයට වඩාත්ම ගැළපෙන පසුබිම් වර්ණය පහසුවෙන් තෝරා දෙයි.


කොලාජ් නිර්මාණය - කොලාජ් පහසුකම භාවිතයෙන් වඩාත් අලංකාර ඉමේජ එකතුවක්.


සරල පරිශීලක අතුරුමුහුණත - සරලම නමුත් ප්‍රභලම අතුරුමුහුණත, ඔබේ නිමැවුම වඩාත් ඉක්මනින් හා පහසුවෙන් නිම කිරීමේ අවස්ථාව සළසයි.


"Square InPic" බාගත කරමින් "ඇන්ඩ්‍රොයිඩ්" සඳහා වන හොඳම "No Crop" යෙදුම භාවිතයේ වාසිය අත්විඳින්න! එය "ඉන්ස්ටග්‍රෑම්" පරිශීලකයන් සඳහා වන වඩාත්ම ප්‍රයෝජනවත් යෙදුමයි.


★★★ඉතා වැදගත්★★★
උත්සහය සහ කැපවීම, තත්වයෙන් උසස් යෙදුමක් සංවර්ධනය සඳහා වන ප්‍රභලම පිරිවැයයි, එබැවින්, සංවර්ධන පිරිවැය පියවා ගැනීම සදහා මෙම යෙදුම තුළ දැන්වීම් ප්‍රදර්ශනය සිදුවන බව කරුණාවෙන් සළකන්න.
යාවත්කාලීන කළේ
2023 නොවැ 22

දත්ත ආරක්ෂාව

ආරක්ෂාව ඇරඹෙනුයේ සංවර්ධකයන් ඔබේ දත්ත රැස් කර බෙදා ගන්නා ආකාරය අනුවය. දත්ත රහස්‍යතා හා ආරක්ෂා පරිචයන් ඔබේ භාවිතය, කලාපය හා වයස අනුව වෙනස් විය හැක. සංවර්ධකයා විසින් මෙම තොරතුරු සැපයූ අතර කලින් කලට ඒවා යාවත්කාලීන කරනු ලැබිය හැක.
තෙවැනි පාර්ශ්වයන් සමග කිසිදු දත්තයක් බෙදා ගනු නොලැබේ
වැඩි විස්තර දැනගන්න සංවර්ධකයන් බෙදා ගැනීම ප්‍රකාශ කරන ආකාරය ගැන
මෙම යෙදුම මගින් මෙම දත්ත විධි එකතු කරනු ඇත
ස්ථානය, යෙදුම් ක්‍රියාකාරකම සහ 2 වෙනත්
ගමනාගමනයෙහි දත්ත සංකේතනය කරන ලදී
දත්ත මැකිය නොහැක

ඇගයීම් සහ සමාලෝචන

4.6
සමාලෝචන ද647ක්

අලුත් මොනවාද

Fixed saved picture direct sharing to Instagram, Facebook, X (Twitter) on newer Android versions,
Improved support for newer Android versions,
Various bug fixes