❉දෙමළ භාෂාව මුල සිට සරලව සිංහලෙන් උගනිමු❉
මෙය දෙමළ භාෂා දැනුම මුල සිට ඉගෙන ගැනීමට කැමති සියලු දෙනාටම දෙමළ භාෂා දැනුම තවත් දියුණු කර ගැනීමට කැමති සියලු දෙනා වෙනුවෙන් සකස් කරන ලද ඒවාය.
mema yeduma haraha obata pahasuwen demala bhashawa mula sita hadaremata hakiyawa atha.demala wachana wala sinhala therum wishala pramanayak mehi anthrgatha we.
නිවේදනය-2022.02.04
ඇප් එකකින් හෝ පේජ් ලෝඩ් වීමේදී ගැටළුවක් ඇත්නම් අනිවාර්යයෙන් නව සංස්කරණයට යාවත්කාලීන කර ගන්න. ඉදිරියේදී එකතු කරනු ලබන පාඩම් ඇප් එක තුලට මෙය ලබා ගැනීමට අත්‍යවශ්‍ය වේ.
අලුත් සංස්කරණයෙන් දෙමළෙන් රචනා ලියන්න හුරුවෙන්න පාඩමක් ද එකතු කරලා තියෙනවා.
අන්තර්ගතය
✍දෙමළ හෝඩිය(ස්වර/ව්‍යංජන/ගාත්‍රාක්ෂර/විශේෂ අක්ෂර)
✍තමන් පිළිබඳ හඳුන්වාදෙන ආකාරය(නම /වයස/ ගම/ පවුලේ අය /විනෝදාංශය)
✍ක්‍රියා (මුල්) පදය
✍විශේෂණ හා නිපාත පදය
✍නාමවිශේෂණ ක්‍රියා විශේෂණ කර්ම විශේෂණ
✍සමන පද
✍විරුද්ධාර්ථ පද
✍ප්‍රයෝජන සරල වාක්‍ය/විධාන
✍ප්‍රයෝජනවත් වචන ගොනු
❃ඉලක්කම් සහ භාග අංකය
❃වර්ණ
❃මාස
❃දවස් හා දිසා
❃සතුන්
❃ආහාර ද්‍රව්‍ය එළවලු සහ පළතුරු ආශ්‍රිත වචන
❃නීතිය අවිආයුධ සහ උපකරණ ආශ්‍රිත වචන
❃ගස්කොලන් මල් සහ බෙහෙත් ආශ්‍රිත වචන
❃ගෘහය ආශ්‍රිත භාණ්ඩ ද්‍රව්‍ය සහ උපකරණ
❃ආධ්‍යාපනය ,රැකීරක්ෂා ව්‍යාපාර ආශ්‍රිත
වචන
❃ස්වභාවධර්මය පරිසරය සහ ආගම ආශ්‍රිත වචන
❃ශරී ආශ්‍රයරිත කොටස්
❃ලෙඩ රෝග ආශ්‍රිත වචන
❃විවිද පුද්ගලයන්
❃ඇදුම් පැලදුම් ආශ්‍රිත වචන
❃පවුලේ අය සහ සක්‍රීය දත්තයන්
✍දෙමළ ව්‍යාකරණ
❃ඒක වචනය/ බහු වචන
❃සර්ව නාම පදය
❃නාම පද(ද්‍රව්‍ය නාම, ස්ථාන නාම, කාල නාම, අංග නාම, ගුණ නාම, ක්‍රියා නාම)
❃කෘදන්ත(නාම කෘදන්ත ,ක්‍රියා කෘදන්ත)
❃සන්ධි
❃යමක් පෙන්නුම් අකුරු
❃කාලත්‍රය (අතීත කාලය,වර්තමාන කාලය,අනාගත කාලය)
❃අකුරු ශබ්ද වන ආකාරය
❃ප්‍රශ්න වචන
❃ප්‍රශ්න අකුරු
❃අකුරු වෙනස් අර්ථය වෙනස් වෙන පදය
❃පුරුෂත්‍රය(උත්තම පුරුෂ,මධ්‍ය පුරුෂයාම,ප්‍රථම)
❃පෞද්ගලික හා රාජකාරි ලිපියක කොටස් හදුනා ගැනීම
✍දෙමළෙන් රචනා ලියන්න හුරුවෙන්න.
✍ආභ්‍යාස ඇසුරෙන් තව දෙමළ භාෂාව ඉගෙන ගනිමු.
තවත් වැදගත් ව්‍යාකරණ පාඩම් ඉදිරි සංස්කරණ තුළින් බලාපොරොත්තු වන්න.
© සිංහලෙන් දෙමළ ඉගෙන ගන්න
විද්‍යුත් තැපෑල- appsdevelop.lanka@yahoo.com
විශේෂ දැනුම් දීම
මෙම යෙදුමෙහි අන්තර්ගත කිසිදු කරුණක් නැවත උපුටා දැක්වීම් වානිජමය පරමාර්ථයෙන් ඩිජිටල් අවකාශය තුළ කිසිදු සංස්කරණය නැවත පළ කිරීම සම්පුර්ණයෙන් තහනම් වේ.
© 2022 සිංහලෙන් දෙමළ ඉගෙන ගන්න (දෙමළ බස උගනිමු) සියලුම හිමිකම් ඇවිරිණි
යාවත්කාලීන කළේ
2025 අගෝ 31