Kaama Wattoru Potha-Sinhala

ද1+
බාගැනීම්
අන්තර්ගත ඇගයුම
සියලුදෙනටාම
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය

මෙම යෙදුම ගැන

දිනපතා/සතිපතා හෝ මාසික යාවත්කාලීන සමග ශ්‍රී ලංකාවේ හොඳම සිංහල ආහාර වට්ටෝරු සොයා ගන්න!!!
sinhala kama wattoru balanna rasata uyanna me haraha obata hakiwanu atha.

කෑම වට්ටෝරු විශාල ප්‍රමාණයක් මෙහි ඇත.
ඒ වගේම අපි ඔයාල වෙනුවෙන් අලුත් කෑම වට්ටෝරු දිනපතා සතිපතා හෝ මාස්පතා
ඇප් එකට දානවා.
අපි අලුත් කෑම වට්ටෝරුවක් ඇප් එකට දැම්මට පස්සේ ඔයාලට Push Notification එකක් මගින් දැනුම් දෙනවා.
ඉතින් රසම රස විදියට නොයෙකුත් ආහාරපාන වර් ග හදහන ඉගෙන ගන්න ඇප් එක ඔබගේ දුරකථනයට/ටැබ්ලටයට බාගත කර ගන්න.

◀අන්තර්ගතය ▶

♨බත් හා බුරියානි වර් ග
♨ව්‍යංජන වර් ග
♨මස් ,මාංශ වර් ග
♨කොත්තු වර් ග
♨සලාද වර් ග
♨අච්චාරු හා මෝජු වර් ග
♨චට්නි වර් ග
♨බැදුම් හා සම්බෝල වර් ග
♨මැල්ලුම් වර් ග
♨කේක් වර් ග
♨ෂෝර්ටිස් වර් ග
♨බිම වර්ග/කැඳ වර්ග /වයින් වර් ග
♨සුප් /නුඩ්ලස් /සැන්ඩ්විච් වර් ග
♨අවුරුදු හා නත්තල් කෑම වර් ග
♨විදේශ භෝජන වර්ග සහ වෙනත් කෑම වර්ග ඇතුළත් වේ.ඇප් එකට දිනපතාම රෙසිපි ඇතුළත් කරනු ලැබේ.
♨මුළුතැන්ගෙය විශේෂාංග (ඉවුම් පිහුම් ඉඟි)



අප අමතන්න-appsdevelop.lanka@yahoo.com
යාවත්කාලීන කළේ
2025 අගෝ 31

දත්ත ආරක්ෂාව

ආරක්ෂාව ඇරඹෙනුයේ සංවර්ධකයන් ඔබේ දත්ත රැස් කර බෙදා ගන්නා ආකාරය අනුවය. දත්ත රහස්‍යතා හා ආරක්ෂා පරිචයන් ඔබේ භාවිතය, කලාපය හා වයස අනුව වෙනස් විය හැක. සංවර්ධකයා විසින් මෙම තොරතුරු සැපයූ අතර කලින් කලට ඒවා යාවත්කාලීන කරනු ලැබිය හැක.
තෙවැනි පාර්ශ්වයන් සමග කිසිදු දත්තයක් බෙදා ගනු නොලැබේ
වැඩි විස්තර දැනගන්න සංවර්ධකයන් බෙදා ගැනීම ප්‍රකාශ කරන ආකාරය ගැන
මෙම යෙදුම මගින් මෙම දත්ත විධි එකතු කරනු ඇත
පුද්ගලික තොරතුරු, යෙදුම් ක්‍රියාකාරකම සහ 2 වෙනත්
ගමනාගමනයෙහි දත්ත සංකේතනය කරන ලදී
දත්ත මැකීමට ඔබට ඉල්ලා සිටිය හැකිය

අලුත් මොනවාද

API Level Updated