සිංහල ව්‍යාකරණ පාඩම් ඉගෙන ගන්න (සිංහල වියකරණ-සිංහල ව්‍යාකරණ ගුරු)
-1 වසරේ සිට 13 වසර දක්වා සිසු දැරියන්ට වැදගත් වන සිංහල ව්‍යාකරණ පාඩම් මාලා-
සිංහල ව්‍යාකරණ පාඩම් පහසුවෙන් ඉගෙන ගන්න App එක හා සම්බන්ධ වන්න.
මෙම යෙදුම මඟින් ඔබට සිංහල භාෂාවේ ව්‍යාකරණ දැනුම ලබා දීමට සියලු කටයුතු කරන්නෙමු. අ.පො.ස.සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසු සිසුවියන්ට මෙය වඩාත් ප්‍රයෝජනවත් වේ යැයි අපි විශ්වාස කරමු.(ඉදිරියේදී නව විෂය කරුණු ඉදිරිපත් කිරීමට නියමිතයි.)එමෙන්ම මෙය සිංහල ව්‍යාකරණ පිළිබඳ ගැටළු ඇති සියලුම දෙනා හට ප්‍රකාශිත යෙදුමකි.
අන්තර්ගතය-ව්‍යාකරණ පාඩම්
අක්ෂර මාලාවේ වර්ගීකරණය
පිල්ලම්
නාම පද
උක්ත ආඛ්‍යාත පද සම්බන්ධය
ක්‍රියා පදය
විභක්ති
සම්බන්ධය
සමාස
ප්‍රත්‍යාර්ථ නාමය
අව්‍යය පද හා ප්‍රකෘති
සමානාර්ථ පද ,විරුද්ධ පද, යුගල පද සහ බහු අර්ථ පද
තොරතුරු වැකි, තනි පද ,අප්තොපදේශ ,ප්‍රස්තාව පිරුළු
කෙටි යෙදුම්, සම්ප්‍රදායික යෙදුම්, ස්ත්‍රී ලිංග පුරුෂ ලිංග පද කිහිපයක්,
නිවැරදි අක්ෂර වින්යාසය
උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර ඇතුළත් කර ඇති අතර ඉදිරියේදී ආදර්ශ ප්‍රශ්න එකතු කරනු ලැබේ.
ඔබට පහත විෂය ක්ෂේත්‍ර ඉගෙන ගත හැක
sinhala akshara winyasaya,sinhala hodiya,pillam,sinhala nama pada,sinhala uktha akyatha pada,sinhala kriyapada,vibhakthi ,sandi,samasa sinhala,prathyartha nama,samana pada,virudda pada ,sinhala bahugala artha pada, pada bahugala inhasala pada පාද අප්තොපදේශය සහ ප්‍රස්ථා පිරුළු. pasugiya samnyapela sinhala prashna pathra athulath kara atha.
සහ නව පාඩම් ඉක්මනින් යාවත්කාලීන වනු ඇත....
විශේෂ දැනුම් දීම
මෙම යෙදුමෙහි අන්තර්ගත කිසිදු කරුණක් නැවත උපුටා දැක්වීම් වානිජමය පරමාර්ථයෙන් ඩිජිටල් මාධ්‍ය තුළ කිසිදු සංස්කරණයක් නැවත පළ කිරීම සම්පුර්ණයෙන් තහනම් වේ.
© 2022 Sinhala Wiyakarana (සිංහල ව්‍යාකරණ) සියලුම හිමිකම් ඇවිරිණි
යාවත්කාලීන කළේ
2025 අගෝ 31