Class for the Scholarship Exam

ද1+
බාගැනීම්
අන්තර්ගත ඇගයුම
සියලුදෙනටාම
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය

මෙම යෙදුම ගැන

මෙම App එක ඔබේ දරුවා වෙනුවෙන් කරනු ලබන ලොකුම ආයෝජනයක්.

ඉතා ලොකු දැනුමක් ලබාගැනීම සඳහා මෙම App එක ඉවහල් වන බව අප ආයතනය (CGFX Institute) මගින් සහතික කරනු ඇත.

ශිෂ්‍යත්ව විභාගයට මුහුණදීමට සිටින සිසුන් හට නිවස තුළදීම ඕනෑම වෙලාවක තම දැනුම වර්ධනය කර ගැනීමට මෙමගින් ලොකු පිටිවහලක් සපයනු ලබන අතර. නිතරම මෙහි අලුත් දැනුම , ප්‍රශ්න හා උත්තර ඉදිරිපත් කරනු ලබයි. සාමානය පැය 2කට සීමාවු පංතියකට වඩා වැඩි දැනුමක් දිනපතා රැස්කර ගැනීමට මෙය සිසුන් හට ලොකු පිටිවහලක් වනු ඇත.

විශේෂාංග :

* සිංහල භාෂාවෙන් ඇත.

* අන්තර්ගහය:
- සාමාන්‍ය ප්‍රශ්න සහ උත්තර.
- ගණිතය පාඩම් සහ ප්‍රශ්න/උත්තර.
- ඉංග්‍රීසි පාඩම් සහ ප්‍රශ්න/උත්තර.
- සිංහල පාඩම් සහ ප්‍රශ්න/උත්තර.
- දෙමළ පාඩම්.
- සාමාන්‍ය දැනුම.
- ජන කවි.
- ප්‍රස්ථාව පිරුලු.
- තේරවිලි.
- (ඉදිරියේදී තවත් ඇතුලත් කරනු ඇත.)

* ඔබට පැනනගින ප්‍රශ්න අපවෙත එවා විසදා ගැනීමේ හැකියාව.
* දිනපතා අලුත් දැනුම එකතු කිරීම.

මෙම App එක ආරක්ෂිතව භාවිතා කිරීමේ හැකියාව පවතී. මෙහි Ads නොමැත.

ඔබට මෙම App එක ඔබේ පරිගණකයේ ස්ථාපනය කර ගැනීමට අවශ්‍යනම් ඒ බව සඳහන් කර E-mail පනිවිඩයක් (cgfxsrilanka@gmail.com) අප වෙත එවන්න. ඒ සඳහා වෙනම අයකිරීමක් සිදු නොවනු ඇත. දුරකථනයේ App එක ලියාපදිංචි වූ අංකයම ඇතුලත් කිරීම මගින් එම App එක ඔබේ පරිගණකයේ භාවිතයට හැකියාව පවතී.
යාවත්කාලීන කළේ
2025 සැප් 15

දත්ත ආරක්ෂාව

ආරක්ෂාව ඇරඹෙනුයේ සංවර්ධකයන් ඔබේ දත්ත රැස් කර බෙදා ගන්නා ආකාරය අනුවය. දත්ත රහස්‍යතා හා ආරක්ෂා පරිචයන් ඔබේ භාවිතය, කලාපය හා වයස අනුව වෙනස් විය හැක. සංවර්ධකයා විසින් මෙම තොරතුරු සැපයූ අතර කලින් කලට ඒවා යාවත්කාලීන කරනු ලැබිය හැක.
මෙම යෙදුම මෙකී දත්ත වර්ග තෙවැනි පාර්ශ්වයන් සමග බෙදාගනු ලැබිය හැක
ස්ථානය
මෙම යෙදුම මගින් මෙම දත්ත විධි එකතු කරනු ඇත
ස්ථානය, පුද්ගලික තොරතුරු සහ 3 වෙනත්
ගමනාගමනයෙහි දත්ත සංකේතනය කරන ලදී
දත්ත මැකිය නොහැක

යෙදුම් සහය

දුරකථන අංකය
+94813811665
සංවර්ධක පිළිබඳව
Gajasinghe Mudiyanselage Champika Nuwan Kumara Sandamal Gajasinghe
cgfxsrilanka@gmail.com
No.79/C, Dunuwila Rad, Kurundeniya, Akurana Kandy 20850 Sri Lanka
undefined

CGFX Studio විසින් තවත්