මෙම ප්‍රති a ල ලබා ගත හැකිය
වර්ථමාන ශ්රී ලංකාවේ වාර්ෂිකව 38500 ක් පමණ මව්වරුන් නව ළදරුවෙකුට උපත ලබා දෙයි. මෙයින් බොහෝ මව්වරු ප්රමාණයක් තම ප්රථම දරු ප්රසූතිය සිදු කරන මව්වරුන් වේ. නමුත් අප රට තුළ සිටිනා බොහෝ මව්වරුන්ට හා තරුණ තරුණියන් හට දරුවන් බිහි කිරීම හා රැක බලා ගැනිම පිළිබඳ පැහැදිළි අවබෝධයක් නොමැත.
එමෙන්ම ලාංකික තරුණ තරුණියන් හට ලිංගික අධ්යාපනය හා පවුල් ජීවිතය පිළිබඳ ප්රසංසනීය දැනුමක් නොමැති බව ද අප සියලු දෙනාම පිළිගත යුතු සත්යයකි. සාප්පුවලින් ලබා ගත හැකිය. එමෙන්ම තරුණියක් විවාහ වීමේ සිට මවක වීම දක්වා කාලයේ හැසිරිය යුතු ආකාරය හා සාර්ථක මවක ලෙස තම දරුවන් රැක බලා ගන්නා ආකාරය පිළිබඳව පැහැදිළි අවබෝධයක් නොමැති බව අප කළ සමීක්ෂණ වලින් හෙලි වූ කරුණක් විය.
අප කළ සමීක්ෂණයට අනුව කරුණු සළකා බලා මව් පදවියක් අපේක්ෂා කරන හා දරුවන් ලද මව්වරුන්ට අවශ්ය සියලුම විෂයන් වලට අදාල ඉතා වැදගත් තොරතුරු රාශියක් ගෙන ඒමට අප තිරණය කර ඇත. මෙම යෙදුම මගින් මව්වරුන් පියවරුන් වීමට අපේක්ෂා කරන හා දැනටමත් මව්වරුන් පියවරුන් වී සිටිනා සියලු තරුණ තරුණියන් හට ඇතිවන සියලුම ආකාරයේ ගැටලු පිළිබඳ පුලුල්ව සාකච්ඡා කෙරේ.
- සාහිත්‍යය
- සාහිත්‍යය
- සාහිත්‍යය
- සාහිත්‍යය
- සාමාන්‍යයෙන්
- සාහිත්‍යය
- සාහිත්‍යය
- සාහිත්‍යය
- සාක්කුව
- සාහිත්‍යය
- සාහිත්‍යය
- සාහිත්‍යය පිළිබඳ අවබෝධයක් ලබා ගත හැකිය
10% එමෙන්ම ඔබට ඇතිවන ගැටලු ද අපට යොමු කිරීමට අවස්ථාව ලබා දී ඇති අතර එවැනි ගැටලු සඳහා සවිස්තරාත්මක විසදුම් ඉතා ඉක්මණින් අප ඔබ වෙත ගෙන ඒමට සියලු කටයුතු සූදානම් කර ඇත.
මගේ ළදරු යෙදුම් අන්තර්ගතය
* දෙමාපියන් සඳහා හෙල්ත් ටිප්ස්
* ඔබේ දරුවාට පෝෂණය කිරීම
* ගර්භණී සෞඛ්‍ය ඉඟි - සාහිත්‍යය
* ගැබ් ගැනීම සඳහා සූදානම් වීම
* ළදරුවන් සඳහා ආහාර වට්ටෝරු - සමහර විට
* ළදරු නම්, සෙල්ලම් බඩු සහ වෙනත් - සමහරවිට
* ප්‍රවෘත්ති සහ උපදෙස් -
යාවත්කාලීන කළේ
2023 ඔක් 21