මෙම යෙදුමෙන් ඔබට සියලුම සිංහල ජන කවි, ප්‍රස්ථා පිරුළු (සිංහල හිතෝපදේශ), සිංහල තේරවිලි, ක්‍මත් බස, දීවර බස සහ වඩි ජන වහර ඉගෙන ගත හැකිය.
සියලුම ජනකවි ප්‍රස්තාව පිරුළු තේරවිලි සියල්ල එකම ඇප් එකකින් ඉගෙන ගන්න.
මෙම පාසල් යන වයසේ දරුවන්ට ඔවුන්ගේ අධ්‍යාපන කටයුතුවලදී මනා පිටුවහලක් වේවි.යැයි අපි සිතනවා. ඒවගේම වැඩිහිටි ඔබටද මෙය ඉතා ප්‍රයෝජනවත් වේවි.මේ ඇප් එකේ ජනකවි වර්ග කිහිපයක්ම තියෙනවා.ඒ වගේම තවත් ජනකවි වර්ග අපි ඉදිරියේදී අපි ඇප් එකට ඇතුලත් කරන්න බලාපොරොත්තු වෙනවා.මීට අමතරව ප්‍රචාරක පිරුළු සහ තේරවිලි ද වැදී ජනවහර,කමත් භාෂාව ,ධිවර භාෂාව ද මෙම යෙදුමට ඇත කොට ඇත.
ඇතුළුව
ජනකවි-ජන කවි
*පැල් කවි-Pal Kavi
*කමත් කවි-Kamath Kavi
*කරත්ත කවි-Karaththa Kavi
*පතල් කවි-Pathal Kavi
*ඔරු පාරු කවි-Oru Paru Kavi
*ඔංචිලි වාරම් කවි-Onchiliwaram Kavi
*නෙලුම් කවි-Nelum Kavi
*අම්මාවරුන් ගැන කියූ කවි-Ammawarun gana Kavi
*රබන් පද-රබන් පද
*බඹර කවි-Babara Kavi
*තුන් සරණ කවි-Thunsarana Kavi
*මීට අමතරව තවත් ජනකවි වර්ග අපි ඉදිරියේදී ඇප් එකට ඇතුලත් කරමු
ප්‍රස්තාව පිරුළු-සිංහල හිතෝපදේශ
* 300 කට ආසන්න සංඛ්‍යාවක්
තේරවිලි-sinhala Therawili
*තේරවිලි කවි
*තුන් තේරවිලි
*පද පෙරළුණු තේරවිලි
විවිධ ජන වහර-විවිධ ජන වහර
*වැදී ජනවහර
*කමත් භාෂාව
*ධිවර භාෂාව
App එක සම්බන්ධව යම් ගැටළු තිබේ නම් අපව පහත ඊමේල් ලිපිනය ඔස්සේ අපට දන්වන්න. Email-appsdevelop.lanka@yahoo.com
යාවත්කාලීන කළේ
2025 අගෝ 30