O L Mathematics සා.පෙළ ගණිතය

ද10+
බාගැනීම්
අන්තර්ගත ඇගයුම
සියලුදෙනටාම
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය

මෙම යෙදුම ගැන

ගණිතය අමාරු වගේම ,ගණිතයට කැමති 9,10,11 ශ්‍රේණිවල ළමුන් සඳහා.

සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍ය.
සියල්ල එකම තැනකින් ඉගෙන ගන්න.

ගණිතය ඉගෙනුම සඳහා යෙදුමක්. OL ගණිතය සා.පෙල ගණිතය යෙදුම.

01. 9 - 11 සියලු ප්‍රමේයය.
02. ගණිතය ප්‍රශ්න පත්‍ර පංතිය.
03. එක් එක් පාඩම් වලට අදාලව දිනපතා අලුතින් එකතු කරන ගණිත ගැටලු සහ පිලිතුරු.
04. අනුමාන ප්‍රශ්න පත්‍ර.
05. පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර.
06. පසුගිය පළාත් ප්‍රශ්න පත්‍රය.
07. ගණිත සූත්‍ර. ලඝුගණක සහ ත්‍රිකෝණමිතිය, සමාන්තර හා ගුණෝත්තර ශ්‍රේමීය, වර්ගය සහ පරිමාව.
0. ලකුණු අඩු සිසුන් සඳහා විශේෂ කිහිපයක්.
09. ගණිත ගැටලු විසදීමේ පහසු ක්‍රමය.
10. පෙළ පොත්.

මේ සියලුම දේ App එකේ තියෙනවා. මේ ඔක්කොම සිංහල මාධ්‍ය වගේම ඉංග්‍රීසි මාධ්‍ය වලින් ඉගෙන ගන්න අයටත් පාවිච්චි කරන්න පුලුවන්.

ඔබත් දැන්ම App එක Download කරගන්න.
සා.පෙළ ගණිතය නිසැක A සාමාර්ථයක් සඳහා.
යාවත්කාලීන කළේ
2025 ජූනි 23

දත්ත ආරක්ෂාව

ආරක්ෂාව ඇරඹෙනුයේ සංවර්ධකයන් ඔබේ දත්ත රැස් කර බෙදා ගන්නා ආකාරය අනුවය. දත්ත රහස්‍යතා හා ආරක්ෂා පරිචයන් ඔබේ භාවිතය, කලාපය හා වයස අනුව වෙනස් විය හැක. සංවර්ධකයා විසින් මෙම තොරතුරු සැපයූ අතර කලින් කලට ඒවා යාවත්කාලීන කරනු ලැබිය හැක.
තෙවැනි පාර්ශ්වයන් සමග කිසිදු දත්තයක් බෙදා ගනු නොලැබේ
වැඩි විස්තර දැනගන්න සංවර්ධකයන් බෙදා ගැනීම ප්‍රකාශ කරන ආකාරය ගැන
මෙම යෙදුම මගින් මෙම දත්ත විධි එකතු කරනු ඇත
පණිවිඩ සහ යෙදුම් තතු සහ කාර්යසාධනය
ගමනාගමනයෙහි දත්ත සංකේතනය කරන ලදී
දත්ත මැකිය නොහැක

අලුත් මොනවාද

new release