ශිෂයත්ව ගණිතය අමාරු වගේම ,ගණිතයට කැමති 3,4,5 ශ්‍රේණිවල ළමුන් සඳහා.
සිංහල මාධ්‍ය.
සියල්ල එකම තැනකින් ඉගෙන ගන්න.
1. ප්‍රශ්නාවලිය ප්‍රශ්න සහ අනුමාන ගැටලු සමග පිලිතුරු.
2. කාලය හා දුර ආශිත වීඩියෝ පාඩම් මාලා සමග ගැටලු සහ පිලිතුරු.
3. දින දර්ශන ආශිත වීඩියෝ පාඩම් මාලා සමග ගැටලු සහ පිලිතුරු.
4. රට ආශිත වීඩියෝ පාඩම් මාලා සමග ගැටලු සහ පිලිතුරු.
5. ආදේශන ආශිත වීඩියෝ පාඩම් මාලා සමග ගැටලු සහ පිලිතුරු.
6. දිශා ආශිත වීඩියෝ පාඩම් මාලා සමග ගැටලු සහ පිලිතුරු.
7. පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සහ විභාග ප්‍රතිඵල බැලීම.
8. වයස ආශිත වීඩියෝ පාඩම් මාලා සමග ගැටලු සහ පිලිතුරු.
9. කනු හා නගර ආශිත වීඩියෝ පාඩම් මාලා සමග ගැටලු සහ පිලිතුරු.
10.ත්‍රිකෝණ ආශිත වීඩියෝ පාඩම් මාලා සමග ගැටලු සහ පිලිතුරු.
මේ සියලු දේ වගේම තවත් ගොඩක් දේවල් App එකේ තියෙනවා.
ඔබත් දැන්ම App එක Download කරගන්න.
ශිෂයත්ව විශිෂ්ඨ සාමාර්ථයක් සඳහා අත්වැලක්
යාවත්කාලීන කළේ
2025 ජූනි 23