Smartgen යනු තාක්ෂණික දැනුම සිංහල භාෂාවෙන් ඔබ වෙත අරගෙන එන Android App එකක්.තොරතුරු තාක්ෂනය ස්මාර්ට් විදියට භාවිතා කරලා ඔබේ ජීවිතය,රැකියාව, ව්‍යාපාරය පහසු කරගන්න වගේම සාර්ථක කරගන්න මගපෙන්වනඑක තමයි අපේ අරමුණ. මේ App එක හරහා එදිනෙදා ජීවිතයේදී තාක්ෂණය පලදායීව භාවිතා කරන ආකාරය සහ ව්‍යාපාර වලට අවශ්‍ය තාක්ෂණික රහස් සහ දැනුම ලබාගන්න පුළුවන්. ඒ වගේම නව අධ්‍යාපනික අවස්ථා මෙන්ම වැඩමුළු පිළිබඳ විස්තරද මේ App එක හරහා ඔබට දැනගන්න පුළුවන්.