Agriculture A/L MCQ Sinhala

ද1+
බාගැනීම්
අන්තර්ගත ඇගයුම
සියලුදෙනටාම
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය

මෙම යෙදුම ගැන

-උසස් පෙළ කෘෂිකර්මාන්තය කිරීමට හොඳම ක්‍රමය MCQ සිංහල Past Paper ප්‍රශ්න -
(උසස් මට්ටමේ කෘෂිකර්ම සිංහල යෙදුම සහ කෘෂිකර්ම සටහන්)

A.po.s උසස්පෙළ විභාගයේ කෘෂි විද්‍යාව හදාරන සියලුම නංගිලට සහ මල්ලිලාට උදව්වක් අවශ්‍ය වන්නේ අපි මේ ඇප් එක හදන්නයි අපිට ඒ පිලිබදව තියෙන්නේ නිහතමානී සතුටක් සහ ආඩම්බරයක්.
ඉතින් නංගියේ මල්ලියේ කෘෂි විද්‍යාව කියන්නේ හුගක් ලේසි විෂයක්.ඔයාලට ලේසියෙන්ම හොඳ ප්‍රතිපලයක් ගන්න පුළුවන් බව අපිට විශ්වාසයි.නමුත් පාඩම් සහ කැපවීම අත්‍යවශ්‍යයි
මේ ඇප් එකට අපි ඔයාලට පහුගිය විභාග වල MCQ ප්‍රශ්න කරලා තියෙනවා.ඔයාලා පාඩම් කරපු ඒවා ඔයාගේ දැනුම කොහොමද කියලා බලාගන්න පුලුවන්ද මේකේ තියෙන MCQ ප්‍රශ්න වලට උත්තර තෝරලා.ඒ වගේම ඉදිරියේදී අපි රචනා ප්‍රශ්න සහ ව්‍යුහගත රචනා ප්‍රශ්න එකතු කරන්න බලාපොරොත්තු වෙනවා..
ඇප් එකට ලියාපදිංචි වෙන ආකාරය ඔයාලට වෙන ඇප් එකේ අවබෝධ කරලා තියෙනවා.ඒක කියවා කර ගන්නා ලෙස ඉල්ලා සිටිමු.
ඇප් එක සම්බන්ධව ගැටළුවක් තිබේ නම් අපි පහත ඊමේල් ලිපිනය සම්බන්ධ කර ගන්න (Email-appsdevelop.lanka@yahoo.com)
යාවත්කාලීන කළේ
2025 අගෝ 29

දත්ත ආරක්ෂාව

ආරක්ෂාව ඇරඹෙනුයේ සංවර්ධකයන් ඔබේ දත්ත රැස් කර බෙදා ගන්නා ආකාරය අනුවය. දත්ත රහස්‍යතා හා ආරක්ෂා පරිචයන් ඔබේ භාවිතය, කලාපය හා වයස අනුව වෙනස් විය හැක. සංවර්ධකයා විසින් මෙම තොරතුරු සැපයූ අතර කලින් කලට ඒවා යාවත්කාලීන කරනු ලැබිය හැක.
තෙවැනි පාර්ශ්වයන් සමග කිසිදු දත්තයක් බෙදා ගනු නොලැබේ
වැඩි විස්තර දැනගන්න සංවර්ධකයන් බෙදා ගැනීම ප්‍රකාශ කරන ආකාරය ගැන
මෙම යෙදුම මගින් මෙම දත්ත විධි එකතු කරනු ඇත
පුද්ගලික තොරතුරු, යෙදුම් ක්‍රියාකාරකම සහ 2 වෙනත්
ගමනාගමනයෙහි දත්ත සංකේතනය කරන ලදී
දත්ත මැකීමට ඔබට ඉල්ලා සිටිය හැකිය

අලුත් මොනවාද

-API Level Updated