මෙම ඇප් එක මගින් 1,2,3,4,5,6 ශ්‍රේණිවල සිසුන් හට දෙමළ පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට හැකියාව ලබා ගැනීමට ඇත.සිසු දරුවන්ගේ මවුපියන්ට ද මෙම ළමා ඉගෙනුම් කටයුතු සඳහා ඉතා ප්‍රයෝජනවත් වනු ඇත. .ඔවුන්ට නොතේරෙන තැනක් තිබේ නම් දෙන්න. අපි දැන අභ්‍යාස කරන්න කරලා දෙන්න.පසුගිය වසරවල් වල ශිෂ්‍යත්ව විභාගයේදී ආපු දෙමළ භාෂා ප්‍රශ්න අපි මේ ඇප් එකට එකතු කරලා තියෙනවා.
(සැ:යු- විභාගයේදී වචන/වාක්‍ය දෙමළ අකුරු වලින් ලියන්න අවශ්‍ය නැහැ. ආරම්භ උච්චාරණය කරන විදිය සහ තේරුම තමයි සිංහලෙන් ලියන්න.)
සම්මත දෙමළ භාෂාවේ වචන,වාක්‍යය පිළිබඳ මූලික අවබෝධයක් ලබා ගැනීමට බලාපොරොත්තු වන ඔබ සියලු දෙනාටද උපාධියකින් තොරව මෙම යෙදුම භාවිතා කරමින් දෙමළ භාෂාව පිළිබඳ අවබෝධයක් ලබා ගත හැකිය.
1 සිට 5 වසර තේක් සිසුන්ට සහ වාඩිහිටියන්ට මුලික දෙමල බෂව පිළිබඳ දනුම යෙදුමෙන් ලබ ගත හැකි වනු ඇත.දෙමල බසවට අත්වැලක් වනු ඇත.
අන්තරගතය
*තමන් පිළිබඳ තොරතුරු ප්‍රකාශ කිරීම
*තම සමීප යහළුවන්ගේ තොරතුරු සුහද විමසීම
*පවුලේ සිදු හදුනා ගැනීම
*ආචාරශීලි සුහද ඉල්ලීම් හා විධාන
*විශේෂ අවස්ථා සඳහා සුබ පැතුම් සිදු කරන ආකාරය
*පාසලේ භාවිත වන වචන හා දිනපතා පරිහරණය කරන භාණ්ඩ
*පොදු ස්ථාන
*නිර්දේශිත වචන මාලාව (සතුන්,ශරිරයේ අවයව,පලතුරු වර්ග වල නම්,මාස ,දින මල් වර්ග ,රැකියාවන් ,පාට වර්ග,ආහාර පාන වර්ග ,ඇදුම් වර්ග ,එළවලු ,පට නම් කරමින් සරල වකි කීම ,ඉලක්කම්,පැයෙහි වේලාව.... .)
*විධ උපාධි දෙබස්
*විෂය නිර්දේශය අනුව සම්පාදිතයි
*අභ්‍යාස සහ පිළිතුරු
*පසුගිය විභාග ප්‍රශ්න සහ පිලිතුරු
ආදී විශාල පාඩම් මාලාවක් මෙහි ඇතුලත් වේ.මාස් පත අප නව ක්‍රියාකාරකම් එක කරමින් ඇප් එක යාවත්කාලින කිරීමට කටයුතු කරමු .
විශේෂ දැනුම් දීම
✪ඇප් එක සම්බන්ධව යම් තාක්ෂණික දෝෂයක් (ඇප් එක ලෝඩ් නොවීම්/පින්තූර මැකී සමාගම /ලියාපදිංචි වීමේදී ඇති වූ ගැටළු) එහි සියලු විස්තර සහිතව අපට දැනුම් දෙන්න (අපගේ ඊමේල් ලිපිනය - appsdevelop.lanka@yahoo.com
©2022 දෙවන බස දෙමල
යාවත්කාලීන කළේ
2025 අගෝ 29