සාමාන්‍ය දැනුම මිනුම -Sinhala

ද5+
බාගැනීම්
අන්තර්ගත ඇගයුම
සියලුදෙනටාම
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය

මෙම යෙදුම ගැන

මෙහි  ඔයාලට වටිනා සාමාන්‍ය දැනීම(සමාන්‍ය දනුම) ප්‍රශ්න සහ පිළිතුරු විශාල ප්‍රමාණයක් ඇත.ඒවාගේම අපි දිනපතා සතිපතා ඔබට අලුත් ප්‍රශ්න යෙදුම එකට ඇතුළත් කරනවා ඒ වගේම නොයෙකුත් තරග විභාග වලටත් ප්‍රයෝජනයට ගන්නවා නොඅනුමානයි.ඒ වගේම මෙහි දහම් දැනුමද වෙනවා.ඉතින් ධර්මාචාර්ය,දහම් පාසල් අවසාන විභාග කරන අයට මෙය ඉතා වැදගත් වෙනවා.තව බොහෝ දේ ඉදිරියට අපි ඇතුලත් කරනවා .

ඇප් එකේ අඩංගු සමහර විශේෂාංග
✪ දහම් දැනුම (daham danuma) ප්‍රශ්න සහ පිළිතුරු
✪සාමාන්‍ය දැනුම ප්‍රශ්න සහ පිළිතුරු විශාල සංඛ්‍යාවක්
✪කාලීන තොරතුරු සහ ඒ ආශ්‍රිත ප්‍රශ්න
✪සාමාන්‍ය දැනුමට වැදගත් වන දේවල්
✪බහුවරණ ප්‍රශ්න
✪පසුගිය විභාග වල ප්‍රශ්න පත්‍ර
✦උසස් පෙළ සාමාන්‍ය පොදු පරීක්ෂණය
✦ධර්මාචාර්ය පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර
✦දහම් පාසල් අවසාන පසුගිය ප්‍රශ්න පත්‍ර(බෞද්ධ හා කතෝලික)

*ඇප් එක ලියාපදිංචි වෙන ආකාරය ඔයාලට ඇප් එකේ වැදගත් අවබෝධ වෙලා තියෙනවා.ඒක කියවා කර ගන්නා ලෙස ඉල්ලා සිටිමු.
ඇප් එක සම්බන්ධව ගැටළුවක් තිබේ නම් අපි පහත ඊමේල් ලිපිනය සම්බන්ධ කර ගන්න (Email-appsdevelop.lanka@yahoo.com)

වියාචන නිවේදනය-
"සාමාන්‍ය දැනුම මිනුම - සිංහල" යනු පරිශීලකයින් සඳහා සාමාන්‍ය දැනුම සහ විභාග සූදානම් කිරීමේ අන්තර්ගතය සැපයීම සඳහා නිර්මාණය කර ඇති ස්වාධීන අධ්‍යාපනික යෙදුමකි. මෙම යෙදුම රජයේ ආයතනයක් නියෝජනය කිරීම, අනුබද්ධ හෝ කිසිදු අනුමත කිරීමක් නොමැත. සමහර පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සහ අදාළ අන්තර්ගතය https://job.govdoc.lk/ හි ප්‍රසිද්ධියේ ලබා ගත හැකි ද්‍රව්‍ය වලින් ලබාගෙන ඇති අතර, සියලුම අන්තර්ගතයන් අධ්‍යාපනික අරමුණු සඳහා පමණක් සපයනු ලැබේ.
යාවත්කාලීන කළේ
2025 අගෝ 29

දත්ත ආරක්ෂාව

ආරක්ෂාව ඇරඹෙනුයේ සංවර්ධකයන් ඔබේ දත්ත රැස් කර බෙදා ගන්නා ආකාරය අනුවය. දත්ත රහස්‍යතා හා ආරක්ෂා පරිචයන් ඔබේ භාවිතය, කලාපය හා වයස අනුව වෙනස් විය හැක. සංවර්ධකයා විසින් මෙම තොරතුරු සැපයූ අතර කලින් කලට ඒවා යාවත්කාලීන කරනු ලැබිය හැක.
තෙවැනි පාර්ශ්වයන් සමග කිසිදු දත්තයක් බෙදා ගනු නොලැබේ
වැඩි විස්තර දැනගන්න සංවර්ධකයන් බෙදා ගැනීම ප්‍රකාශ කරන ආකාරය ගැන
මෙම යෙදුම මගින් මෙම දත්ත විධි එකතු කරනු ඇත
පුද්ගලික තොරතුරු, යෙදුම් ක්‍රියාකාරකම සහ 2 වෙනත්
ගමනාගමනයෙහි දත්ත සංකේතනය කරන ලදී
දත්ත මැකීමට ඔබට ඉල්ලා සිටිය හැකිය

අලුත් මොනවාද

-API Level Updated