OL Maths Teacher

ද5+
බාගැනීම්
අන්තර්ගත ඇගයුම
සියලුදෙනටාම
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය

මෙම යෙදුම ගැන

මෙම සාමාන්‍ය පෙළ ගණිතය ඇප් එක ඩවුන්ලෝඩ් කර ගැනීමෙන් ඔබට 9, 10, 11 සියලුම ශ්‍රේණිවල ගණිත පාඩම් සකස් කර ගැනීම.

පාඩම් අනුව වර්ගීකරණය කල කෙටි සටහන්,

ජ්‍යාමිතිය සඳහා වෙනමම කොටසක්,

දිවයිනේ ජනප්‍රිය පාසල්වල වාර විභාග ප්‍රශ්න පත්‍ර,

පළාත් ප්‍රශ්න පත්‍ර,

කළාප ප්‍රශ්නපත්‍ර,

පසුගිය විභාග ප්‍රශ්නපත්‍ර,

වීඩියෝ පාඩම් පැහැදිලි කිරීම්,

අනුමාන ප්‍රශ්නපත්‍ර + පිලිතුරු,

බුද්ධි වර්ධක සුවිශේෂී ගැටළු

මේ ආකාරයෙන් සාමාන්‍ය පෙළ විභාගයට සූදානම්වන සිසුන් සඳහා සාමාන්‍ය වුවද ගණිතය විෂය ප්‍රගුණ කිරීම සඳහා මහඟු පිටුවහලක් වන ලෙස නිමවා ඇති ජංගම දුරකථන යෙදවුමකි.

සියලුම ශ්‍රව්‍යවල කෙටි පාඩම් සාකර පහසුවෙන් මතක තබා ගත හැකි අයුරින් දක්වා ඇත.
නව නිර්දේශයට අදාළ පසුගිය ප්‍රශ්න පත්‍ර එකතුකර ඇත.
පළාත් සහ කලාප ප්‍රශ්න යටතේ විවිධ ප්‍රදේශ පැවැත්වූ ප්‍රශ්න පත්‍ර පිලිතුරු දක්වා ඇත.
දිවයිනේ ජනප්‍රිය විභාග යැයි කියනා බොහෝ පාසල්වල වාර ප්‍රශ්න පත්‍ර එකතුවක් වෙනමම දක්වා ඇත.
එයම වෙනස් ආකාරයෙන් අනුමාන ප්‍රශ්න පත්‍ර පිලිතුරු ලබාගන්නා ආකාරයද සමගම එකතුකරනු ලැබේ.
අවශ්‍යතා සඳහා අවශ්‍ය වීඩියෝ පාඩම් පැහැදිලි කිරීම් ද සහිතය.

විශිෂ්ඨ සාමාර්ථයක් සඳහා අවශ්ය සියලු දේ එකම යෙදුමකින්. දැන්ම ඩවුන්ලෝඩ් කරගන්න.
යාවත්කාලීන කළේ
2024 උඳුවප් 30

දත්ත ආරක්ෂාව

ආරක්ෂාව ඇරඹෙනුයේ සංවර්ධකයන් ඔබේ දත්ත රැස් කර බෙදා ගන්නා ආකාරය අනුවය. දත්ත රහස්‍යතා හා ආරක්ෂා පරිචයන් ඔබේ භාවිතය, කලාපය හා වයස අනුව වෙනස් විය හැක. සංවර්ධකයා විසින් මෙම තොරතුරු සැපයූ අතර කලින් කලට ඒවා යාවත්කාලීන කරනු ලැබිය හැක.
මෙම යෙදුම මෙකී දත්ත වර්ග තෙවැනි පාර්ශ්වයන් සමග බෙදාගනු ලැබිය හැක
ස්ථානය
මෙම යෙදුම මගින් මෙම දත්ත විධි එකතු කරනු ඇත
ස්ථානය, පුද්ගලික තොරතුරු සහ 3 වෙනත්
ගමනාගමනයෙහි දත්ත සංකේතනය කරන ලදී
දත්ත මැකීමට ඔබට ඉල්ලා සිටිය හැකිය

අලුත් මොනවාද

New version - OL ගණිතය ආසාවෙන් ඉගෙනගන්න.

යෙදුම් සහය

සංවර්ධක පිළිබඳව
KAHATAGASTHENNE GEDARA SUPUN BHAWANTHA KAHATAGASTHENNA
bimtecs@gmail.com
1/404, PAHALAGEDARA UDAHOROMBUWA, UDAHOROMBUWA KURUNEGALA 60000 Sri Lanka

BimTec Solutions විසින් තවත්