ක්‍රීඩා
යෙදුම්
චිත්‍රපටි සහ රූපවාහිනී
පොත්
ළමුන්
google_logo Play
ක්‍රීඩා
යෙදුම්
චිත්‍රපටි සහ රූපවාහිනී
පොත්
ළමුන්
none
search
help_outline
ගූගල් සමඟ පුරනය වන්න
play_apps
පුස්තකාලය සහ යෙදුම්
payment
ගෙවීම් සහ දායකත්ව
reviews
මගේ Play ක්‍රියාකාරකම
redeem
පිරිනැමීම්
Play Pass
Play තුළ පුද්ගලායනය
settings
සැකසීම්
රහස්‍යතා ප්‍රතිපත්තිය
•
සේවා නියම
ක්‍රීඩා
යෙදුම්
චිත්‍රපටි සහ රූපවාහිනී
පොත්
ළමුන්
Chess Saviya
Digital Infinex
ද1+
බාගැනීම්
සියලුදෙනටාම
info
ස්ථාපනය
බෙදා ගන්න
පැතුම් ලැයිස්තුවට එක් කරන්න
මෙම යෙදුම ගැන
arrow_forward
ස්මාර්ට් ක්‍රීඩාව ශක්තිමත්ව පුහුණු වන්න
චෙස් ක්‍රීඩාවට ආදරය කරන සියලුම දෙනා වෙනුවෙන් චෙස් ක්‍රීඩාවට අදාළ සියලුම දේ එකම තැනකින් ලබා ගත හැකි වන පරිදි සියලු පහසුකම් සහිතව මෙම චෙස් සවිය ඇප් එක නිර්මාණය වී ඇත.
♟️ චෙස් පාඩම්
🔹 මුල සිට සරලව සිංහලෙන් චෙස් ඉගෙන ගැනීමට චෙස් වීඩියෝ පාඩම්
♟️ චෙස් සටහන්
🔹 විධිමත් ලෙස චෙස් අධ්‍යයනය සඳහා චෙස් සටහන්
♟️ චෙස් පුහුණුකරු
🔹 චෙස් වීඩියෝ පාඩම් වලට අදාළව චෙස් ක්‍රියාකාරකම් පුහුණුව
♟️ චෙස් ක්‍රීඩාව
🔹 සජීවීව චෙස් ක්‍රීඩා කිරීමේ පහසුකම්
♟️ චෙස් විශ්ලේෂණය
🔹 චෙස් ලෝක ශූරයින්ගේ හොඳම විශ්ලේෂණය
♟️ චෙස් ප්‍රහේලිකා
🔹 වර්ගීකරණය කරන ලද විසඳුම් සහිත චෙස් ප්‍රහේළිකා
♟️ චෙස් තරඟාවලි
🔹 සතියකම චෙස් පුහුණුව ලබා දීම
♟️ චෙස් රූපවාහිනිය
🔹 විවිධ කාල පරාසයන්හි ක්‍රීඩා කරන චෙස් සොයා සජීවීව 24/7
♟️ චෙස් පුවත්
🔹 දේශීය හා විදේශීය නවතම චෙස් තොරතුරු
♟️ චෙස් ලිපි
🔹 චෙස් ක්‍රීඩා කුසලතා වර්ධනයට සිංහල බසින් ලියැවුණු චෙස් ලිපි
♟️ චෙස් ප්‍රශ්නාවලිය
🔹 චෙස් දැනුම වර්ධනය සඳහා විවරණ සහිත චෙස් කෙටි ප්‍රශ්න
♟️ චෙස් උපුටා දැක්වීම්
🔹 චෙස් ක්‍රීඩාවේ ප්‍රවීණයන්ගේ උපාය මාර්ගික අදහස්
♟️ චෙස් මෙවලම්
🔹 චෙස් පුහුණුව සඳහා භාවිතා වන චෙස් මෙවලම්
♟️ චෙස් ගබඩාව
🔹 සියලුම චෙස් උපකරණ නිවසටම ගෙන්වා ගැනීමේ පහසුකම්
ශ්‍රී ලාංකේය චෙස් ක්‍රීඩකයන්ගේ කුසලතාව වර්ධනය කර ගැනීම සඳහා ගුණාත්මක සේවාවක් සැපයීම අපගේ අරමුණයි.
චෙස් ක්‍රීඩාවට ආදරය කරන සියලුම දෙනාට චෙස් ක්‍රීඩාවට අදාළ සියලුම දේ එකම තැනකින් ලබා ගත හැකි වන පරිදි සියලුම පහසුකම් සහිතව මෙම Chess Saviya App එක නිර්මාණය කර ඇත.
♟️ චෙස් පාඩම්
🔹 සරල සිංහල භාෂාවෙන් චෙස් වීඩියෝ පාඩම්
♟️ චෙස් සටහන්
🔹 නිසි චෙස් අධ්‍යයනය සඳහා චෙස් සටහන්
♟️ චෙස් පුහුණුකරු
🔹 චෙස් පාඩම් වලට අදාල චෙස් පුහුණුව
♟️ චෙස් ක්‍රීඩාව
🔹 සජීවී චෙස් ක්‍රීඩා පහසුකම්
♟️ චෙස් විශ්ලේෂණය
🔹 ලෝක චෙස් ශූරයන්ගේ හොඳම ක්‍රීඩා පිළිබඳ විශ්ලේෂණයක්.
♟️ චෙස් ප්‍රහේලිකා
🔹 විසඳුම් සහිත චෙස් ප්‍රහේලිකා වර්ගීකරණය.
♟️ චෙස් තරඟාවලි
🔹 සතිපතා ඔන්ලයින් චෙස් පුහුණු තරඟාවලි
♟️ චෙස් රූපවාහිනිය
🔹 විවිධ කාල ආකෘතිවලින් 24/7 සජීවී චෙස් තරඟ නරඹන්න
♟️ චෙස් පුවත්
🔹 දේශීය හා විදේශීය නවතම චෙස් පුවත්
♟️ චෙස් ලිපි
🔹 චෙස් කුසලතා වැඩි දියුණු කිරීම සඳහා සිංහලෙන් ලියන ලද චෙස් ලිපි
♟️ චෙස් ප්‍රශ්නාවලිය
🔹 චෙස් කුසලතා සහ දැනුම වැඩි දියුණු කිරීම සඳහා පිළිතුරු සහිත චෙස් ප්‍රශ්නාවලිය
♟️ චෙස් උපුටා දැක්වීම්
🔹 චෙස් ශූරයන්ගේ අභිප්‍රේරණ චෙස් උපුටා දැක්වීම්
♟️ චෙස් මෙවලම්
🔹 චෙස් පුහුණුව සඳහා භාවිතා කරන විවිධ චෙස් මෙවලම්
♟️ චෙස් ගබඩාව
🔹 සියලුම චෙස් උපකරණ නිවසටම ගෙන්වා ගැනීමේ පහසුකම්
ශ්‍රී ලාංකේය චෙස් ක්‍රීඩකයන්ගේ කුසලතා වර්ධනය කිරීම සඳහා ගුණාත්මක සේවාවක් සැපයීම කෙරෙහි අපි අවධානය යොමු කරමු.
චෙස් සවිය කණ්ඩායම
යාවත්කාලීන කළේ
2025 සැප් 8
අධ්‍යාපනය
දත්ත ආරක්ෂාව
arrow_forward
ආරක්ෂාව ඇරඹෙනුයේ සංවර්ධකයන් ඔබේ දත්ත රැස් කර බෙදා ගන්නා ආකාරය අනුවය. දත්ත රහස්‍යතා හා ආරක්ෂා පරිචයන් ඔබේ භාවිතය, කලාපය හා වයස අනුව වෙනස් විය හැක. සංවර්ධකයා විසින් මෙම තොරතුරු සැපයූ අතර කලින් කලට ඒවා යාවත්කාලීන කරනු ලැබිය හැක.
මෙම යෙදුම මෙකී දත්ත වර්ග තෙවැනි පාර්ශ්වයන් සමග බෙදාගනු ලැබිය හැක
ස්ථානය
මෙම යෙදුම මගින් මෙම දත්ත විධි එකතු කරනු ඇත
ස්ථානය, පුද්ගලික තොරතුරු සහ 3 වෙනත්
ගමනාගමනයෙහි දත්ත සංකේතනය කරන ලදී
දත්ත මැකීමට ඔබට ඉල්ලා සිටිය හැකිය
විස්තර බලන්න
අලුත් මොනවාද
♟️ Introducing Chess Tools: You can now use smart chess tools for a better chess experience.
• Chess Timer
• Chess Score Sheet
• Chess Analyzer
♟️ General Enhancements:
• Bug fixes and performance improvements.
flag
නුසුදුසු බව සලකුණු කරන්න
යෙදුම් සහය
expand_more
public
වෙබ් අඩවිය
phone
දුරකථන අංකය
+94704484126
email
සහාය ඉ-තැපැල්
info@chesssaviya.lk
shield
රහස්‍යතා ප්‍රතිපත්තිය
සංවර්ධක පිළිබඳව
H.W. Imasha Chamiranga
digitalinfinex@gmail.com
Sri Lanka
undefined
flag
නුසුදුසු බව සලකුණු කරන්න