Iparani Hela Weda Rahas

දැන්වීම් අඩංගුය
100+
බාගැනීම්
අන්තර්ගත ඇගයුම
සියලුදෙනටාම
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය

මෙම යෙදුම ගැන

වර්ශ 1710 පමණ ලේඛනගත වූ වර්ෂ 300 කට වඩා පැරණි පුස්කොළ පොතකින් ලබා ගත් ඖෂධ වට්ටෝරු සහිත මෙම ජංගම යෙදවුම දැනට රෝගයන් 70කට ආසන්න ප්‍රමාණයකට, ඖෂධ වට්ටෝරු 200 කට වැඩි ප්‍රමාණයක් අර්ථයන් සහිතව ඇතුලත් කර සකස් කරන ලදී. වියැකී යන හෙළ වෙදකම ආරක්ෂා කර ගනු වස් සකස් කළ මෙම යෙදවුම තුල පුරාණ සෘෂි වරුන් විසින් පවසන ලද ඉතා වටිනා ඖෂධ ඇතුලත් බැවින් බාගත කර ගැනීම ඔබට කිසිදා නිෂ්ඵල නොවන බව ස්ථිරය. ඔබට තේරුම් ගැනිමට පහසු වන ලෙස අර්ථ සහිතව විවිධ රෝග කාණ්ඩ යටතේ හිස පටන් යටිපතුල දක්වා වැළදෙන රෝගයනට ප්‍රථිකාර ඉතා පැහැදිලි ලෙස මෙම යෙදවුම නිර්මාණය කරන ලදී. ඔබට ඖෂධ වෙන්කර සොයා ගැනීමට පහසු වන පරිධි පිටු වශයෙන් නිර්මාණය කරන ලදී. වියකී යන අපගේ දායාදයක් බදු වූ පුරාණ හෙළ වෙදකම මතු පරමිපරාවට ආරක්ෂා කර දීමට ඔබද දායක වන්න.
යාවත්කාලීන කළේ
2023 අප්‍රේල් 6

දත්ත ආරක්ෂාව

ආරක්ෂාව ඇරඹෙනුයේ සංවර්ධකයන් ඔබේ දත්ත රැස් කර බෙදා ගන්නා ආකාරය අනුවය. දත්ත රහස්‍යතා හා ආරක්ෂා පරිචයන් ඔබේ භාවිතය, කලාපය හා වයස අනුව වෙනස් විය හැක. සංවර්ධකයා විසින් මෙම තොරතුරු සැපයූ අතර කලින් කලට ඒවා යාවත්කාලීන කරනු ලැබිය හැක.
මෙම යෙදුම මෙකී දත්ත වර්ග තෙවැනි පාර්ශ්වයන් සමග බෙදාගනු ලැබිය හැක
ස්ථානය
මෙම යෙදුම මගින් මෙම දත්ත විධි එකතු කරනු ඇත
ස්ථානය, පුද්ගලික තොරතුරු සහ 3 වෙනත්
ගමනාගමනයෙහි දත්ත සංකේතනය කරන ලදී

අලුත් මොනවාද

Production release of the app.

යෙදුම් සහය

සංවර්ධක පිළිබඳව
Dinuri Nelithma Vitharana
appmakers274@gmail.com
Sri Lanka
undefined