මෙම යෙදුම තුළින් රියදුරු පුහුණු අනුමාන ප්‍රශ්න සඳහා ඔබට පිළිතුරු ලබා දීමටත්, එසැනින් නිවරැදි පිළිතුරු සහ ලකුණු ලබා ගැනීමේ හැකියාව ලබා ගන්න. සම්මත මාර්ග සලකුණු, නීති රීති සහ ආචාරධර්ම අන්තර් ගත.
✔ රියදුරු පුහුණු අනුමාන ප්‍රශ්න පිළිතුරු
✔ එසැනින් නිවරැදි වැරදි පිළිතුරු බලා ගැනීමේ හැකියාව
✔ මාර්ග සලකුණු, නීති රීති සහ ආචාරධර්ම
✔ ඉතා පහසුවෙන් භාවිතා කල හැකි වීම
මෙම යෙදුම භාවිතය මගින් ඉතා පහසුවෙන් රියදුරු පුහුණු ප්‍රශ්න, මාර්ග සලකුණු, නීති රීති සහ ආචාරධර්ම පිළිබඳ දැනුම ඔබට ලබා ගත හැක.
සැලකිය යුතුයි -
මෙම යෙදුම https://documents.gov.lk/view/extra-gazettes/2015/11/1940-21_E.pdf ශ්‍රී ලංකා ගැසට් පත්‍රය සහ ශ්‍රී ලංකා මාර්ග නීති රීති හා තොරතුරු ඇසුරින් අධ්‍යාපනික අරමුණ සඳහා මෙය සකස් කර ඇත. මෙය ශ්‍රී ලංකා රජය හෝ ශ්‍රී ලංකා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව කිසිදු සම්බන්ධයක් නොදරන අතර රජයේ ආයතනයක් ක්‍රියාත්මක කරයි.
ස්තූතියි.
FIT යෙදුම් කණ්ඩායම
යාවත්කාලීන කළේ
2025 අගෝ 11